mamath wihilu one taram meke karanne eth araya e kollath iwarai kiwwe mama naraka character ekak widiyata dala ne
ඕන විදියකට හිතාගන්න. මං කිවුවෙ එහෙම නෙමෙයි කියල මගේ හිත දන්නවනෙ. මං පැහැදිලි කරන්න යන්නෙ නෑ.ආයිත් ඔයාට මුකුත් කියන්නෙ නෑ මං. හැමදාම කියන ඒව වැරදියටමයි තේරුම් ගන්නෙ.


waliyak yako waliyak.
kanna bonna lagata aragena warella waliya balanna![]()



දැක්ක දැක්කbolt eeye japan awa ,,mama photo tikak dannam passe...harima cute pissu weda karanne
හා හා සෙම්න් සෙමින්mama metanata enne kata karannawath kawruth nathi nisa ..harima palu nisa mona hari kiyala wihiluwak karala sathutin inna..me murungaya ewith maawa taraha gassanawa

පිස්සුද හලෝmamath wihilu one taram meke karanne eth araya e kollath iwarai kiwwe mama naraka character ekak widiyata dala ne

ඒ කිව්වේ???
මට තේරුනේ නෑ
තව පොඩ්ඩක් විස්තර කරා නම්
මම අද පැය 10ක් ම නිදා ගත්ත
ඌප්ස්
මට නම් නින්ද ගියා
අලුත් එවුන් පරණ උන් වගේ නෙවෙයි බන්
ඇත්ත ඇත්ත
ලක්ෂිත කිව්වේනෑ නෑ උගේ කෙල්ල උස්සලා මන් ඌට ටැංකියකට දාලා දුන්නේ උබට මත්ක නෑද්ද.අර ලක්ශිත කියන පොරගේ කෙල්ලව ත්මයි උස්සන්න යන්නේ මම.
අම්මවයි කෙල්ල්වයි දෙන්නම
.

කෙල්ලව එළකිරි එවන්න අපි හොදින් බලාගන්නම්
උබ ඉතින් මගෙන් අහගන්න සහෝ යන්නේමට දුකයි ඔබ ගැන
![]()
අම්මයි කෙල්ලයි කිව්වේ
ඒ බං මගේ කෙල්ලවත් උස්සලා ටැංකියකට දාල දීපන්කො
දුක තමයි සහෝ
මොනා කරන්නද?
අවරුදු 3කින් එනවනේ
ඉගෙන ගන්න වැඩේ කරගත්තම අම්මයි,කෙල්ලයි දෙන්නවම ලගින් තියාගන සතුටින් ඉන්න පුළුවන්නේ


