එපා මචන් එහෙම කියන්න.... මම රත්තරං ට ගරු කරනවා.
මම bike ගැන thread දැම්මේ නැති කලේ මනුස්සය තමයි එක උඩට අරන් ඔක්කටම කරන්න ඕන දේවල් කියල දුන්නේ....
සිංහලයන්ට වරදින්නේ ඔතනින් තමයි....ඉක්මනටම මුල අමතක වෙන එක.......
අනික ඕකෙන් වෙන්නේ හොඳ ලිපි කෙසේවෙතත් කවදාවත් දැකල නැති අපි දෙන්න තරහ වෙන එක....!
ඉතින් මචන් මට කාගෙවත් තත්වේ නැති කරන්න හෝ තරගයක් දෙන්න බලාපොරොත්තුවක් නැහැ.
අනික තරඟ කරලා දිනුවොත් තරහ කාරයෝ ගොඩයි, පැරදුනොත් මඩ පාරවල් ගොඩයි.....
එක හින්ද මම පුළුවන් තරම් හරවත් විදියට මගේ thread පුළුවන් තරම් කල් දැන්නම්...එකට බාධාවක් නැහැනේ.....!![]()







Bump




සියලුම සහෝදරයන්ට මගේ ප්රණාමය...!

කොච්චර කරදර කලත් විකුණන්න හිත දෙන්නේත් නෑ.. අනේ මංදා.. නූල් පොටක තරම්වත් සීරිල්ලක් කරලා නෑ ඒ වගේමයි මාවත්


