2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ

    කව්ද ඕක හදපු එකා:dull:


    මාත් මේ ඌව හොයනවා..
    0002068A.gif
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රෝස දෙතොලින් කියනා
    ආදරේ කවි තහනම්
    නිසල සිත රිදවනවා
    මතකේ පෑටලී ඔබ නම්...//

    නෙතේ නුඹේ පෙන්වන්නේ
    හදේ ගෑඹුරුම තැන නම්
    ඒ නෙතේ මා දුටුවේ
    බොද නොවු මගේ රුවනේ

    රෝස දෙතොලින් කියනා ...

    පියුම ලෙස ඔබ පිපුනා
    හද විලට ලන් වීලා
    නොදුටු ලෙස නුබ යනවා
    දුක හදට හුරු කරලා

    රෝස දෙතොලින් කියනා ...//
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    ම්චාන්ලා මම යනවා....අකුනු ගහනාවා බන්..අකුනක් වැදුනොත් ආයේ එලකිරි ඇවිල්ලාත් ඉවරායි.....:(:(:(:(
    ගහපන් අකුණක් අහකට
    ජය වේවා සුභ රාත්‍රියක් වේවා
    තෙරුවන් සරණයි