sorry මචන් මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා එක හින්ද වෙලාවක් තිබ්බේ නැහැ.මම ඇද රාත්රියට අනිවාර්යෙන්ම දානවා.
උඹලටත් පුදුම බයික් උණක් නේ බංග තියන්නේ.....
![]()
thanx machanelaa
4+
thanx...!ela kiwwa onna +7

මේක දැන් මාස 6 ක් වෙනවා විකුණලා. මගේ යාලුවෙකුට දුන්නේ. මිනිහත් එක පදිනවා, විකුනන්නේ නැහැලු.ela.. niyamai yaluwa.. hoda wistharayak dala tiyenawa... mamath godak asa bike ekak...
![]()
meka nam fatta pata pata.. meka thama uba laga tiyenawada? wikunanawada?
laksha 2,3 dila indian kunugodawal walata karagahanne nathuwa me wage bike ekak ganilla..





Honda VTR 250
![]()
![]()
තවද මෙය ජපානයේ ගැහැණු අතරත් විශේෂයෙන් ජනප්රියයි.
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
Maru Maru,,,,,,, Ela Ela....![]()
Thanx machan.....!
Thanx bro!Very Good Thread.
thanx machan...!rep patta +5
patta..

අන්න එකනේ කියන්නේ ,,,,,,වැඩ්ඩේක් කිව්වට ඉතින් ලොකු වැඩ්ඩේක් නෙවෙයි ඉතින්. ඔය ඉතින් බයික් ජරමර ගැන තියන උන නිසා ඉගෙන ගත්ත දේවල් තමයි.
Husqvarna කියන්නේ මම මේ ලෝකේ කැමතිම supermoto එකක්.ඕක හරියට tune-up කලොත් gear එකෙන් gear එකට wheel වෙනවා.
මම පැදලා තියනවා එකෙන්ම.අයෙ ඒ feeling එක ගන්න බැහැ වෙන මොකකින්වත්.
මචන් මම එක උපදෙසක් දෙන්නම්.ඕක නම් දන්නා කියන එකෙකුට දීල හදවපන්, නැත්නම් ඉතින් කොට උඩ තමයි.මොකද ඔකේ machenism එක ටිකක් ජපන් බයික් වලට වැඩ වෙනස්.
සමහරු ජපන් බයක් වලට දාන වෙදකම් ඕකට කරන්න ගිහිල්ල කෙල කර ගන්නවා.
මම අනිවා උඹලගේ ගෙවල් පැත්තේ එනවා ඕක පැදලා යන්න.........!
![]()
![]()
![]()
අන්න එකනේ කියන්නේ ,,,,,,
වැඩකාරයා කවදාවත් පිළිගන්නේ නැහැ තමන් දක්ෂයෙක් බව
ඒ ඔහුගේ නිහතමානී බව .............
ඔයා BIKE SPECIALIST කෙනෙක් නෙවෙයිනම් කොහොමද දන්නේ HUSQVARNA එක හරිය TUNE-UP කරොත්
GEAR එකෙන් GEAR එකට වීල් වෙනවා කියලා,,,,,,,,
සම්පුර්ණ ඇත්ත කතාව මචෝ මේ මගුල පැදලා මම තව පොඩ්ඩෙන් බෙල්ල කඩාගන්නවා,,,,,,,,,,,,,
එන්ඩ එන්ඩ අපේ ගෙවල් පැත්තේ රව්මක් යන්ඩ.............
මේක මල ඉලව්වක්,,,,මම අපේ මල්ලි කෙනෙකුට මේ හෝන්තුව දෙනයි හදන්නේ(මිනිහා RACE පදිනවා)
ඇත්තටම ලංකාවට මෙව්වා ගොඩාක් බර වැඩියි නේද යාළුවා .......................................



උඹ කොහොම හරි මගේ වචන වලින්ම මාව අල්ලගන්නවා නේද?
මචන් උඹට නඩත්තු කරන්න පුළුවන් නම් Huski එක දෙන්න එපා.තියාගනින්.
ඕව වැඩිය හොයන්නත් නැහැ....අනික ඔය මෙහෙ තියන කිසිම සුපෙර්මොටෝ එකකට බැහැ ඕකත් එක්ක යන්න.....
ඔන්න Ducati Dorsodoro වාගේ එකක් සෙට් උනොත් නම් කරට කර යන්න පුළුවන්.......
අනික දැන් උඹලගේ පැත්තේ පාරවල් carpet කරන හින්ද එලට පදින්න පුළුවන්....!
ලංකාවට බර වැඩියි කියන්නේ මචන් යන්න පාරවල් නැහැනේ......!
3 ට 4 ට දාල pickup කරලා ගන්නකොට එක්කෝ පාර ඉවරයි, නැත්නම් වංගුවක්,එහෙමත් නැත්නම් වාහනයක්,නැත්නම් මොකෙක් හරි පාර පනිනවා.......!![]()

