Honda VTR250

yasiru2k

Well-known member
  • Jan 7, 2011
    5,956
    416
    83
    sorry මචන් මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා එක හින්ද වෙලාවක් තිබ්බේ නැහැ.මම ඇද රාත්‍රියට අනිවාර්යෙන්ම දානවා. :sorry::(
    උඹලටත් පුදුම බයික් උණක් නේ බංග තියන්නේ.....
    :rofl::baffled::P:rofl:
    emoticon-00137-clapping.gif
    emoticon-00169-dance.gif
    අනිවා අනිවා
    emoticon-00178-rock.gif
    emoticon-00178-rock.gif
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    thanx machan
    ela kiwwa onna +7
    thanx...! :)
    ela.. niyamai yaluwa.. hoda wistharayak dala tiyenawa... mamath godak asa bike ekak...

    23u63pk.jpg

    meka nam fatta pata pata.. meka thama uba laga tiyenawada? wikunanawada?

    laksha 2,3 dila indian kunugodawal walata karagahanne nathuwa me wage bike ekak ganilla..
    මේක දැන් මාස 6 ක් වෙනවා විකුණලා. මගේ යාලුවෙකුට දුන්නේ. මිනිහත් එක පදිනවා, විකුනන්නේ නැහැලු. :D:D:D:D:D
    Honda VTR 250

    AutoproHondaVTR25012.JPG

    Honda+VTR+250-772153.jpg

    තවද මෙය ජපානයේ ගැහැණු අතරත් විශේෂයෙන් ජනප්‍රියයි.

    AutoproHondaVTR25015.JPG

    :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked::shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked: :shocked:
    AutoproHondaVTR25012.JPG

    AutoproHondaVTR25011.JPG

    AutoproHondaVTR2508.JPG

    AutoproHondaVTR2507.JPG

    AutoproHondaVTR2505.JPG

    AutoproHondaVTR2504.JPG

    Maru Maru,,,,,,, Ela Ela....
    :shocked::rofl::P:P:P:P:)
    :P:rofl::rofl::rofl:
    Thanx machan.....!
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වැඩ්ඩේක් කිව්වට ඉතින් ලොකු වැඩ්ඩේක් නෙවෙයි ඉතින්. ඔය ඉතින් බයික් ජරමර ගැන තියන උන නිසා ඉගෙන ගත්ත දේවල් තමයි.
    Husqvarna කියන්නේ මම මේ ලෝකේ කැමතිම supermoto එකක් :rofl::):):):cool:.ඕක හරියට tune-up කලොත් gear එකෙන් gear එකට wheel වෙනවා.
    මම පැදලා තියනවා එකෙන්ම.අයෙ ඒ feeling එක ගන්න බැහැ වෙන මොකකින්වත්:nerd::nerd:.

    මචන් මම එක උපදෙසක් දෙන්නම්.ඕක නම් දන්නා කියන එකෙකුට දීල හදවපන්, නැත්නම් ඉතින් කොට උඩ තමයි.මොකද ඔකේ machenism එක ටිකක් ජපන් බයික් වලට වැඩ වෙනස්.
    සමහරු ජපන් බයක් වලට දාන වෙදකම් ඕකට කරන්න ගිහිල්ල කෙල කර ගන්නවා.
    මම අනිවා උඹලගේ ගෙවල් පැත්තේ එනවා ඕක පැදලා යන්න.........!
    :lol::lol::lol::lol::lol::lol::lol: :yes: :yes:
    අන්න එකනේ කියන්නේ ,,,,,,
    වැඩකාරයා කවදාවත් පිළිගන්නේ නැහැ තමන් දක්ෂයෙක් බව
    ඒ ඔහුගේ නිහතමානී බව .............
    ඔයා BIKE SPECIALIST කෙනෙක් නෙවෙයිනම් කොහොමද දන්නේ HUSQVARNA එක හරිය TUNE-UP කරොත්
    GEAR එකෙන් GEAR එකට වීල් වෙනවා කියලා,,,,,,,,
    සම්පුර්ණ ඇත්ත කතාව මචෝ මේ මගුල පැදලා මම තව පොඩ්ඩෙන් බෙල්ල කඩාගන්නවා,,,,,,,,,,,,,
    එන්ඩ එන්ඩ අපේ ගෙවල් පැත්තේ රව්මක් යන්ඩ.............
    මේක මල ඉලව්වක්,,,,මම අපේ මල්ලි කෙනෙකුට මේ හෝන්තුව දෙනයි හදන්නේ(මිනිහා RACE පදිනවා)
    ඇත්තටම ලංකාවට මෙව්වා ගොඩාක් බර වැඩියි නේද යාළුවා .......................................
     
    උඹ කොහොම හරි මගේ වචන වලින්ම මාව අල්ලගන්නවා නේද? :P
    මචන් උඹට නඩත්තු කරන්න පුළුවන් නම් Huski එක දෙන්න එපා.තියාගනින්.
    ඕව වැඩිය හොයන්නත් නැහැ....අනික ඔය මෙහෙ තියන කිසිම සුපෙර්මොටෝ එකකට බැහැ ඕකත් එක්ක යන්න.....
    ඔන්න Ducati Dorsodoro වාගේ එකක් සෙට් උනොත් නම් කරට කර යන්න පුළුවන්.......
    අනික දැන් උඹලගේ පැත්තේ පාරවල් carpet කරන හින්ද එලට පදින්න පුළුවන්....!
    ලංකාවට බර වැඩියි කියන්නේ මචන් යන්න පාරවල් නැහැනේ......!
    3 ට 4 ට දාල pickup කරලා ගන්නකොට එක්කෝ පාර ඉවරයි, නැත්නම් වංගුවක්,එහෙමත් නැත්නම් වාහනයක්,නැත්නම් මොකෙක් හරි පාර පනිනවා.......!:baffled::oo:
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    උඹ කොහොම හරි මගේ වචන වලින්ම මාව අල්ලගන්නවා නේද? :P
    මචන් උඹට නඩත්තු කරන්න පුළුවන් නම් Huski එක දෙන්න එපා.තියාගනින්.
    ඕව වැඩිය හොයන්නත් නැහැ....අනික ඔය මෙහෙ තියන කිසිම සුපෙර්මොටෝ එකකට බැහැ ඕකත් එක්ක යන්න.....
    ඔන්න Ducati Dorsodoro වාගේ එකක් සෙට් උනොත් නම් කරට කර යන්න පුළුවන්.......
    අනික දැන් උඹලගේ පැත්තේ පාරවල් carpet කරන හින්ද එලට පදින්න පුළුවන්....!
    ලංකාවට බර වැඩියි කියන්නේ මචන් යන්න පාරවල් නැහැනේ......!
    3 ට 4 ට දාල pickup කරලා ගන්නකොට එක්කෝ පාර ඉවරයි, නැත්නම් වංගුවක්,එහෙමත් නැත්නම් වාහනයක්,නැත්නම් මොකෙක් හරි පාර පනිනවා.......!:baffled::oo:

    ඔය කියන්නේ Aprilia Dorsoduro එකද? :)
    ඇයි Ducati Hypermotard එක නරකද? මම දැක්ක දවසක් එකෙක් helmet එකක් නැතුව පදිනවා.. මොන මගුලක්ද ඒක අස්සයෙක් වගේ.. සද්දේ ගුඩු ගුඩු ගාලා.. මෝලක් start කරලාවගේ :shocked: