2012 Oct 11 - ElaKiri Radio ! -MusiC is Life with Hashan dis

ModelSriLanka

Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ඔව් ඔයිට වඩා ලස්සන ඒව තියෙනව. නටන්න පුළුවන් ඒව හොඳට. මට එකපාරට මතක් වුණේ නෑ. ඕක මතක් වු‍ණා මොකද මේ ඊයෙ පෙරේද ඕක ඇහැවුව. :lol:
    මාත් අරාබි වගේ වෙන භාෂාවල ඒවා ටිකක් අහන්න ඕනේ. ආයේ දවසක ඉල්ලන්න.
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    එල එල මම යනවා
    කස්ටියටම කියුවා...

    ඔන්න ගුඩ් නයිට්...කියලා....

    GOOD NIGHT

    ෂෝ එක හොදට කරන් යන්න
    ලෙසටම ට්‍රයි එකක් දුන්නා නේද?
    නැත්හ්ටම් යන්න හදපු මාත් මේකේ හිටියේ
    යන එක පැත්තක දාලා..
    .එල එල..කොල්ලා දිගටම සෙට් වෙන්න බලන්නම්..
    අම්මට ඉක්මණින්ම සනීප වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා..



    byee
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මාත් අරාබි වගේ වෙන භාෂාවල ඒවා ටිකක් අහන්න ඕනේ. ආයේ දවසක ඉල්ලන්න.

    එළ එළ ඔය අරාබි සිංදුනම් පරණ ඒව. මීට අවුරුදු ගානකට කලින් අහපුව මං. අලුත් ඒව මටත් අහන්න බැරිවුණා තමයි.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    සිරාවට කවුද බන් ඒ? :nerd:

    ඔය රේඩියෝ එකේ සින්දු යන අතරට
    එහෙන් මෙහෙන් වොයිස් කට් ඇහෙන්නේ
    අර Oya හෙන ලිස්ට් එකක් දුන්නේ කියවන්න කියලා

    ආන්න එයා...
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එළ එළ ඔය අරාබි සිංදුනම් පරණ ඒව. මීට අවුරුදු ගානකට කලින් අහපුව මං. අලුත් ඒව මටත් අහන්න බැරිවුණා තමයි.
    යූටියුබ් පැත්තෙන් හොයල බලන්න ඕනේ. අලුත් ඒවා හම්බ වෙයි. ඉස්සර රෑපවාහිනියේ ගියා පට්ට අරාබි සින්දුවක්. ඒක වගේ හොයා ගන්න තිබ්බනම් මරැ.