Hasan Dis ගේ.කාගෙද බන් අම්ම අසනීප වෙලා ඉන්නෙ? අරුත් ඕක කිව්වා නේ යද්දි? Good night machan!
Hasan Dis ගේ.කාගෙද බන් අම්ම අසනීප වෙලා ඉන්නෙ? අරුත් ඕක කිව්වා නේ යද්දි? Good night machan!
මාත් අරාබි වගේ වෙන භාෂාවල ඒවා ටිකක් අහන්න ඕනේ. ආයේ දවසක ඉල්ලන්න.ඔව් ඔයිට වඩා ලස්සන ඒව තියෙනව. නටන්න පුළුවන් ඒව හොඳට. මට එකපාරට මතක් වුණේ නෑ. ඕක මතක් වුණා මොකද මේ ඊයෙ පෙරේද ඕක ඇහැවුව.![]()
සිරාවට කවුද බන් ඒ?Hashan ගේ අම්මට සනීප මදි ඒකයි...
දැන් ඒ කවුද කියලා අහන්න එපා...

එල එල මම යනවා
කස්ටියටම කියුවා...
ඔන්න ගුඩ් නයිට්...කියලා....
GOOD NIGHT
ෂෝ එක හොදට කරන් යන්න
ලෙසටම ට්රයි එකක් දුන්නා නේද?
නැත්හ්ටම් යන්න හදපු මාත් මේකේ හිටියේ
යන එක පැත්තක දාලා..
.එල එල..කොල්ලා දිගටම සෙට් වෙන්න බලන්නම්..
අම්මට ඉක්මණින්ම සනීප වෙන්න කියලා ප්රාර්ථනා කරනවා..
මාත් අරාබි වගේ වෙන භාෂාවල ඒවා ටිකක් අහන්න ඕනේ. ආයේ දවසක ඉල්ලන්න.
පාරේ ඉන්න එපා බන් ගෙදරට පලයන්.
![]()

උඹලා කෑලි කියන්න එපා බොලව්! මට නම් කෑලි කිව්වට මීටර් වෙන්නෙ නැහැ. දැන් මොකද්ද සිද්ධිය?ඔය ඇහුවේ.
සිරාවට කවුද බන් ඒ?![]()
යූටියුබ් පැත්තෙන් හොයල බලන්න ඕනේ. අලුත් ඒවා හම්බ වෙයි. ඉස්සර රෑපවාහිනියේ ගියා පට්ට අරාබි සින්දුවක්. ඒක වගේ හොයා ගන්න තිබ්බනම් මරැ.එළ එළ ඔය අරාබි සිංදුනම් පරණ ඒව. මීට අවුරුදු ගානකට කලින් අහපුව මං. අලුත් ඒව මටත් අහන්න බැරිවුණා තමයි.
ආවා.කියහන්කෝ ඉතින්
පොඩ්ඩක් පරක්කු උනා...
කවුද ඉන්නේ
හශානයා ආවද??