2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Bunny_Girl

Member
Jan 4, 2012
1,456
36
0
:lol::lol::lol:
එල, එල:)
ඔයත් දන්න දේවල් තියනවනම් කියන්න...හිතේ තියන් ඉන්නේ නැතුව.....:frown:
11.gif
ශෝයි සින්දුව 1st time ඇහුවේ.....
5.gif

මොනවද එලියන්ස්ලා ගැන හොයන්නේ?
do you want alien hubby?
හැම දෙයක්ම.....:frown:
alien hubby?:eek: that's good idea.........
5.gif
.

:frown: ඒක අධ්‍යයනය වෙන්න ඕන. :frown:
හා.....අධ්‍යයනය....
5.gif

:eek: ඒක නෙමෙයි මාත් ඔයා ගැන අද්යයනය කළා..... ඔයා මොකද හැමදාම යක්කු ගස් යන වෙලාවට ඇවිල්ල කොමෙන්ට් එකක් දාල යන්නෙ? ඔයාට නින්ද යන්නැද්ද? :confused:
ඒකත් අධ්‍යයනය වෙන්න ඕනේ.....:lol:...(කමක් නෑ ඉතින් ගුරුන්ටත් අකුරු වරදීලු නේ....:sorry:)
:frown::frown::frown:
මම යක්කු ගස් නගින වෙලාවට එන්නේ යක්කුන්ට ගස් නගින්න ටෝච් එක අල්ලන්න.....:frown::frown:
ඊටපස්සේ කොමෙන්ට් එකක් දාල ගිහින් නිදියනවා...
5.gif
5.gif
5.gif
 
OrionThuma

Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔබතුමා ඉන්නෙ එලකිරි එකේ විතරද?
    ඔව්, ඒ වුනාට මම කියන දේවල් ලෝකය පුරාම යනවා.ඒක යවන්නේ ඒලියන්ස්ලා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    පිටසක්වල ඉන්න සුපර් හියුමන් කෙනෙක් කියන්නේ පෘථිවියේ ඕනම මානවයෙකුට වඩා හැම තින්ම දක්ෂ, වේගවත් සහ ඔබලාගේ ඉන්න අයිස්ටයින් වැනි විද්‍යඥයන්ටත් වඩා සිය ගුනයක මොලයක් ,ඥාණයක් තියෙන කෙනෙක්.ඔවුන්ට මානවයන් පේන්නේ මන්ද බුද්ධිකයන් ලෙසයි.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,789
    2
    115,756
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පිටසක්වල ඉන්න සුපර් හියුමන් කෙනෙක් කියන්නේ පෘථිවියේ ඕනම මානවයෙකුට වඩා හැම තින්ම දක්ෂ, වේගවත් සහ ඔබලාගේ ඉන්න අයිස්ටයින් වැනි විද්‍යඥයන්ටත් වඩා සිය ගුනයක මොලයක් ,ඥාණයක් තියෙන කෙනෙක්.ඔවුන්ට මානවයන් පේන්නේ මන්ද බුද්ධිකයන් ලෙසයි.
    ඔබ තුමත් අංගොඩ සිටිය යුතු මන්ද බුද්ධිකයෙකි!
    11.gif

    දෙසැම්බර් 31 පොන්නය වගේ අතුරුදහන් වෙයන් හොඳේ!:love:
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    පිටසක්වල ඉන්න සුපර් හියුමන් කෙනෙක් කියන්නේ පෘථිවියේ ඕනම මානවයෙකුට වඩා හැම තින්ම දක්ෂ, වේගවත් සහ ඔබලාගේ ඉන්න අයිස්ටයින් වැනි විද්‍යඥයන්ටත් වඩා සිය ගුනයක මොලයක් ,ඥාණයක් තියෙන කෙනෙක්.ඔවුන්ට මානවයන් පේන්නේ මන්ද බුද්ධිකයන් ලෙසයි.

    ආපෝ මේ පො*නය තාම මේකේ ඉන්නවද බන්. මම හිතුවේ october 9 න් පස්සේ ආයේ දකින්න නැතිවෙයි කියල. මොකද ඒ පාරත් ලජ්ජා වුන නේ බොරු මාට්ටු හින්ද. ඇ හු*තෝ තොගේ ලජ්ජා නහරය කපලද තියෙන්නේ??
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    හරි කමක් නැ . දැන් season 0 1 ඉවරයි. season 02 තමයි පටන් ගන්න තියෙන්නේ. Trailers මුකුත් නැද්ද? දැන් ඊළඟ episode එකේදී මොනාද වෙන්නේ...???
     
    Last edited:

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    පිටසක්වල ඉන්න සුපර් හියුමන් කෙනෙක් කියන්නේ පෘථිවියේ ඕනම මානවයෙකුට වඩා හැම තින්ම දක්ෂ, වේගවත් සහ ඔබලාගේ ඉන්න අයිස්ටයින් වැනි විද්‍යඥයන්ටත් වඩා සිය ගුනයක මොලයක් ,ඥාණයක් තියෙන කෙනෙක්.ඔවුන්ට මානවයන් පේන්නේ මන්ද බුද්ධිකයන් ලෙසයි.

    මාරයිනේ , උඹයි උඹේ fake ටිකයි එකතුවෙලා මිනිස්සු අන්දන්න මාර ගේමක් දෙන්නේ. උඹ හොඳ පත්තරේට බන් උඹ පත්තරේ article ලිව්වනම් මාස දෙක තුනෙන් උඹ ප්‍රධාන කතෘ තුමා වෙනවා අනිවා :lol::lol:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    1) ඒකත් අධ්‍යයනය වෙන්න ඕනේ.....:lol:...(කමක් නෑ ඉතින් ගුරුන්ටත් අකුරු වරදීලු නේ....:sorry:)
    :frown::frown::frown:
    2)මම යක්කු ගස් නගින වෙලාවට එන්නේ.........

    1) ඒක :lol: දෙයක් නෙව්නේ ..:frown:.............
    2) ඔයාට තියෙන්නෙ insomnia කියන ලෙඩේ.....:baffled::baffled:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    ඔයත් දන්න දේවල් තියනවනම් කියන්න...හිතේ තියන් ඉන්නේ නැතුව.....:frown:
    ශෝයි සින්දුව 1st time ඇහුවේ.....
    5.gif

    හැම දෙයක්ම.....:frown:
    alien hubby?:eek: that's good idea.........
    5.gif
    .

    ඒකත් අධ්‍යයනය වෙන්න ඕනේ.....:lol:...(කමක් නෑ ඉතින් ගුරුන්ටත් අකුරු වරදීලු නේ....:sorry:)

    :frown::frown::frown:
    මම යක්කු ගස් නගින වෙලාවට එන්නේ යක්කුන්ට ගස් නගින්න ටෝච් එක අල්ලන්න.....:frown::frown:
    ඊටපස්සේ කොමෙන්ට් එකක් දාල ගිහින් නිදියනවා...
    5.gif
    5.gif
    5.gif

    :lol::lol::lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.