sirwata matath dan oka dakalama epa wela thynne![]()
උඹල දාල යන්න හිතෙන්නෙ නෑ...මෙතන ඉන්නැතුව වොයිස් ටේනින් කොරපන් රේඩියෝ එක කරන්න.



රු ගහන්න බෑ බන් ඒක නිසා රැ Type කරන්නේ.මාරු කියහන් කො![]()
කියහන්කෝ... ඉතින් කියහන්කෝ...
කියහන්කෝ... ඉතින් කියහන්කෝ...
රෑ ගහනවාරු ගහන්න බෑ බන් ඒක නිසා රැ Type කරන්නේ.
ඒක හොයන්න බැළුවා හම්බ උනේ නෑ. දැන් අත ඇරල දාල රැ ගහනවා.

එතකොට රේඩියෝ කොරන්නේ මොකද ?උඹල දාල යන්න හිතෙන්නෙ නෑ...
රේඩියෝවට වඩා උඹල එක්ක ඉන්න එක ගතී.....![]()





