ඔන්න ගත්ත එකෙක් මේ සින්දුව දීපන්.Senehe Mal Sina Pa - සෙනෙහේ මල් සිනා පා
සෙනෙහේ මල් සිනා පා..
ඔබ ලඟ ඉන්නම් මා..
මා ඔබේ සෑමදා..
හද උයනේ විහඟක සේ..
යනවා පෙම් චාරිකා..
මහදේ පිපේ ආදරේ..
පෙම්වත ඔබටයි ගීතේ..
හද ගී පොතේ ලියා..
ලංවන මොහොතේ කීවේ..
ඔබ මාගෙමයි කියා..
මා ආදරෙන් දෑතේ බැඳී..
ඉන්නම් සදා..
ලංවුනු හින්දයි ආවේ..
සසරේ පුරා සරා..
වෙන් නොම වෙන්නම් මාගේ..
මුලු ජීවිතේ පුරා..
මා ආදරෙන් දෑතේ බැඳී..
ඉන්නම් සදා..
ane mata me sinduwa denna koo



ඔන්න අපිත් ප්ලග් උනා......






