2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙමත් එකක්ද?
    ඉතින් හොදවයින් දෙකක් කිව්වනම් ආයිත් කියන්නේ නෑනේ
    එහෙම හරියනවද
    ඔෆිස් වල උන් ඔහොම තමයි
    කොල්ලෝ වගේමයි කෙල්ලොත්
    වට්ටි අම්මල
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    nelum maanel madelu pipila thiyenne

    ඒත් ඒව ලස්සනයි සුවඳ විහිදවනව. මඩේ හැදුනත් මඩට උඩින් විකසිතව ‍පරිසරය සුවඳවත් කරනව.
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඈ ...කෝ කෝ ..මොනවද මොනවද ඉල්ලුවේ ?
    00020458.gif
    ඉල්ලපුවා දීගන්න බැරි වෙලා :sorry::sorry:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මේ අනන්ත රාත්‍රියේ

    මේ අනන්ත රාත්‍රියේ
    සඳේ නුඹ කොහේ
    තාරුකා කියන්නකෝ
    නිදන්නෙ ඈ කොහේ

    අඳුරේ ගිලී නොපෙනී ගියේ
    සුසුමයිලු මා ඇගේ
    යුග නෙත් මගේ කඳුළින් තෙමී
    තනිවේද මා අනේ

    ජීවිතේට මං කියූ තාරකාවියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ
    අම්බරේහි සඳ නොවී
    එළිය දුන් ලියේ
    දැන් ඉතින් නුඹත් ගියා
    කලුවරයි අනේ

    ගායනය - දමිත් අසංක
     
    Status
    Not open for further replies.