2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

kandya

Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    අප්පට සිරි මහේෂ් අයියද ?මම ලඟදි කෝල් කරා :oo:
    අක්කා ගත්තේ :rofl::rofl:

    68.gif
    :growl::growl:

    කොපියා
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පුතුනේ මේ අහගන්න පුතුනේ

    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    මං පොඩි කාලේ හඳ මාමා කිව්
    කතාව මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    පුංචි කූඩුවක කැලයේ - සැළලිහිණි ජෝඩුවක්‌ උන්නා
    ලස්සන සිංදු කියාලා - පොඩි පුතා නැලෙව්වා දෙන්නා
    හිටි හැටියේම දවසක් දා - මොර සූරන වැස්සක් වැස්සා
    ඇල දොළ ගංගා පිරිලා - වැහි වතුර ගල ගලා බැස්සා
    ලොකු සැඩ සුළඟක් හමලා හෝ ගා - ගස් මුල් දෙදරා ඇද හැලුනා

    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    අම්මයි අප්පයි දෙන්නා - හත් දෙයියනේ දෙයියනේ කියලා
    චුටි කුරුල්ලා හිඹලා - මහා හයියෙන් විලාප දුන්නා
    කොයි කාගේත් සැපදුක බලනා - මේ මුළු තුන් ලෝකෙට ලොක්කා
    සුදු පුතා බදාගෙන හඬනා - ඒ මවගේ දරු දුක දැක්කා
    හිත උණු විලා අනුකම්පා වෙන් - වැහි බිඳු අහසට ඇද ගත්තා
    පායා හිරු පෙර වාගේ දිලුනා - වන මල් පිපිලා නැටුවා
    ඉන් පසු අම්මයි අප්පයි චුට්ටයි - සතුටින් කල් ගෙව්වාලු සුවසේ

    පුතුනේ මේ අහගන්න පුතුනේ
    පුතුනේ මේ අහගන්න//

    ගායනය - සුජාතා අත්තනායක
     
    Status
    Not open for further replies.