2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මෘදු කෝමල ගෑණු ළමයිනේ....
    එක රෑනේ මග වඩිනා...
    යුග ගීයට පේලි අඩුයිනේ...
    දෙනවාදෝ පද රචනා :cool::cool:

    අපි ලිවුවෙ ලස්සන කවි දෙකක්
    මගේ වන්නේ ඇයි එක කවි පෙළක්
     
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    පට්ට සිංදුව සස් අයියා...ලොවෙත් නෑ..:):):):love::love::love::love::love::love::love::love::love::love:

    සැදී රන් අබරනින්
    රිදී සළු පිලි දරා...
    නැගී රිය පෙරහරින්
    පැතු පෙම් ලොව දවා...
    මනාලිය වී ලදේ
    ගියත් ඔබ ඔහු කරා...
    මගේ හදවත ඔබෙයි
    මගේ දිවි ඇති තුරා...

    අදින් පසු සිත ඔබේ

    අහිමි වෙන බව දනිම්
    යලිදු අප දිවි තුරා...
    නොයෙන බව යලි දනිම්......//

    සැදී රන් අබරනින්


    ඔබෙන් ලද සෙනෙහසේ

    සුවය නෙති විදින්නම්
    සසර මතු බවෙක හෝ
    සුරත ඔබේ පතන්නම්....//

    සැදී රන් අබරනින්....

    ඇඬෙනෝ ඕයි........
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    tuzki-bunny-emoticon-046.gif
    tuzki-bunny-emoticon-046.gif
    tuzki-bunny-emoticon-046.gif
    tuzki-bunny-emoticon-046.gif
    tuzki-bunny-emoticon-046.gif
    tuzki-bunny-emoticon-046.gif
    tuzki-bunny-emoticon-046.gif
    tuzki-bunny-emoticon-046.gif
     
    Status
    Not open for further replies.