මොකද්ද උබ ලියුමෙන් කිව්වේඅඩේ මම හොඳයි නේ මම 10ක් විතර ලියලා තියෙනවනේ..
සිරාවට ලියුමක් ලියනවා කියන්නේ මාරම දෙයක්...
මාට්ටු වෙන්නෙ නැතුව ලියලා මාට්ටු නොවෙන්න දීලා...
මම ගාව මට ලැබුන ඒවා තාම තියෙනවා...
නෑ.. නෑ... ඒවා පොටො ගහලා අප්ලෝඩ් කරන්නේ නෑ...
ekane ban..munta pissu..Lol![]()

සාධු සාධු සාධුමලක් වෙලා ඔබ පිපෙන්න - සුනිල් එදිරිසිංහ ශුරීන්ගේ මේ ගීතය දෙන්න
මේකට මම මලක් වේවා මගේ මල් කෙල්ලව එකතු කරගන්නවා
පුතා මොකෝ කරන්නෙ මේ දවස් වල![]()
උබට ඒක කවදාවත් තේරෙන එකක් නැහැ