2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    ඉපදී ලොවේ

    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...

    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රංගනේ..//
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..//
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ.

    මේ සිහින ගමනේ අප හා තනිවී
    යා යුතු මග මෙලොවේ
    මේ පාළු කතරේ ඔබ මා තනි වී
    යා යුතු මග මෙලොවේ
    අහාගන්න මිතුරේ
    ලෝකය කරලිය වෙනවා
    මේ ලෝක රඟ මණ්ඩලේ..

    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..

    නොනිමන්න මිතුරේ පහනේ චායා
    කිසිදා මේ අත්භවේ
    සුදිලේවි ඔබගේ නාමේ සැමදා
    හිරුසේ ආකාසයේ
    ජය ගන්න මතුදා
    පැරදුම පැරදිය යුතුවේ
    මේ ලෝක රඟමණ්ඩලේ..

    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..
    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...
    ඉපදී ලොවේ නවාතැන්පලේ
    මිනිසා රඟයි රන්ගනේ..
    භාවයෙන් භවේ විරාමේ අපේ
    කාලේ ටිකයි ජීවිතේ..

    සිනහා.. කඳුළු.. එනවා.. යනවා...

    ගයානය - ග්‍රේෂන් ආනන්ද
     
    Last edited:

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    tuzki-bunny-emoticon-020.gif
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,299
    17,232
    113
    අමරසිරි පීරිස්ගේ "සුදු කන්දට සඳ ලංවන රාත්‍රියේ සිනා අරන් ඔබ ආවා.....සුගන්දිකා" ගීතය දෙන්:)

    :cool::cool::cool::)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මොකද්ද උබ ලියුමෙන් කිව්වේ
    මොකද්ද අවා රිප්ලයි එක


    හනේ මන්දා...
    මට නෙමෙයි එයාට තමයි මට ලියන්න ඕන උනේ..
    එයාගේ ලියුම් වලට මම රිප්ලයි
    ලියපු එක තමයි
    කලේ...


    :lol::lol::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ලියුම් ලියන්න හිතුනෙම නෑ
    ඒකත් හොදයි හැබැයි... උඹ ලියපු ලියුම් වල රතු පෑනෙං හරි වැරදි අක්ශර වින්‍යාසය එහෙම බලලා එව්වොත් ලිදේ පනින්ඩ වෙන්නෙ නැත්තං :lol::lol:
     

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    මොන වැඩ කෑලිද බන්z

    Oya animation veda bn:sorry::sorry::cool::cool::cool::cool:

    අඩේ මම හොඳයි නේ මම 10ක් විතර ලියලා තියෙනවනේ..
    සිරාවට ලියුමක් ලියනවා කියන්නේ මාරම දෙයක්...
    මා‍ට්ටු වෙන්නෙ නැතුව ලියලා මාට්‍ටු නොවෙන්න දීලා...
    මම ගාව මට ලැබුන ඒවා තාම තියෙනවා...
    :lol::lol::lol::lol:
    නෑ.. නෑ... ඒවා පොටො ගහලා අප්ලෝඩ් කරන්නේ නෑ...
    :growl::growl::growl::growl:

    සිරාවට බන්....

    මම ලියලම නෑ යකෝ
    දුක තමයි


    :dull::dull::dull::dull:

    මොකද්ද උබ ලියුමෙන් කිව්වේ
    මොකද්ද අවා රිප්ලයි එක


    :lol::lol::lol::lol:
    සසිය මත්පැන් පානය කරන්නෙ නෑලු, ඌ ගහන්නෙ කසිප්පුලු :lol:

    :lol::lol::lol::lol::lol::shocked::shocked::shocked::shocked:


    :):):)
     
    Status
    Not open for further replies.