උඹලා කියයි අපි තමා ගහන්න ඕනේ.එළකිරි සසියෝ පොස්ට් 3000 ගහමු..



සිහියෙන් ජීවත් වෙන එකයි, සිහියක් නැතුව ජීවත් වෙන එකයි දෙකක්. ඒ වගේ ම තමයි ඒක මරණයටත්.

උපදින්නෙ තනියම...තනිකම සංඛේ තනිකම ,,,,,,,,,![]()
හැමදාම දුක් විඳිනව බන් මම.![]()
පාඩම් එහෙම කරනවා
එහෙනම් ඉතින් කොච්චර දෙයක්ද?
නැ බන් මට තේරුම් කරන්න තේරේන්නේ නැ බන්.....

මමත් ලියුම් ලියල නෑ බන්, SMS නම් ගහල තියනවා![]()



දුක් බර මතකයන්ද හිතේ කෙලවරේ සතුට අතරින් හිනා වෙනවා සමහර වෙලාවටහි හි සිරා බන්z ඒවානම් එ මතකයන් නම් සුපිරිම තමයි