2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මම හැමදාම විඳවනව බන්, තව පොඩ්ඩක් වැඩියෙන් විඳෙව්වට අවුලක් නෑ :rofl:
උබ විතරක් නෙමේ බන් හැමෝම විදවනවා:dull: තැවෙනවා :dull: මොකක් හරි ප්‍රශ්නයක් හන්දා:sorry:ඒත් ඒක යටපත් කරගෙන ඉන්න අපි ඉගෙන ගන ඕනේ:cool:.උබට දැන් කෙල්ල කැමති නැති සීන් එකක් නේද තියෙන්නේ:dull:
 

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :eek::eek:
    elazz bosss :cool::cool::cool:
    එලම තමයි ,,,,,,,,,,

    00020408.gif
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පාඩම් එහෙම කරනවා
    එයා පාඩම් කරට මට පාඩම් වෙන්නෙ නෑ
    අපේ ගෙවල් අපි ඉපදෙන්න කලින් ඩොටේ කාලේ ඉදල
    ගොඩක්ම හිතවත් නෙ එකයි අපිට අවුලක් නැත්තේ
    නැත්නම් මම ඒ දවස් වල කරපුව හැටියට කවදාවත් කැමති වෙන්නෙ නෑ

    එහෙම දන්න තැනක කෙනෙක් හම්බුණාම මරු ඇති
    ගෙදර වගේනේ:cool::)
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මම සිහිය නැති වෙනකන් බොන්නෙ නෑ. පොඩි ශොට් එකක් ගන්නෙ ආතල් එකට :rofl:

    නැ බන් මට තේරුම් කරන්න තේරේන්නේ නැ බන්.....
     
    Status
    Not open for further replies.