2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සි‍හියෙන් ජීවත් වෙන එකයි, සිහියක් නැතුව ජීවත් වෙන එකයි දෙකක්. ඒ වගේ ම තමයි ඒක මරණයටත්.

    මම සිහිය නැති වෙනකන් බොන්නෙ නෑ. පොඩි ශොට් එකක් ගන්නෙ ආතල් එකට :rofl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com

    :):):):)
    එහෙනම් ඉතින් කොච්චර දෙයක්ද?:)
    පාඩම් එහෙම කරනවා
    එයා පාඩම් කරට මට පාඩම් වෙන්නෙ නෑ
    අපේ ගෙවල් අපි ඉපදෙන්න කලින් ඩොටේ කාලේ ඉදල
    ගොඩක්ම හිතවත් නෙ එකයි අපිට අවුලක් නැත්තේ
    නැත්නම් මම ඒ දවස් වල කරපුව හැටියට කවදාවත් කැමති වෙන්නෙ නෑ
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002030B.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මමත් ලියුම් ලියල නෑ බන්, SMS නම් ගහල තියනවා :rofl:

    මම නම් ලියුම් ලියලා තියනවා... පට්ටයි බන්... අපේ 6 වෙනි ඇන්වසරිය දවසේ කෑල්ල මම පලවෙනියෙන්ම ලියල දුන්න ලියුම ගෙනත් පෙන්නුවා.
    අඩෝ සිරා බන්. පට්ටම හැපී... හැබේයි හිනා ගියා එකේ ලියල තිබ්බ එව්වා කියෙව්වහම අවුරුදු 6කට පස්සේත්.
    දැන්නම් SMS තාමා. SMS COUNT එක 25273 මේ අවුරුද්දට (jan-oct 10)
    :lol::lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    නිල් අහසේ උමතු වලා

    නිල් අහසේ උමතු වලා
    ගොළු වී දුක සේ පාවෙනවා
    ගිම්හානේ හිරු නැගලා
    පිපුණු කුසුම් පෙති පරවෙනවා ......

    තන පල සේදී කඳුළු සලා
    ලොවට වියෝ දුක පතල කළා
    ඔබගේ ආදර මධු ගීතේ
    වෙනදා මෙන් සවනට නැසේ
    අයි මේ මිහිකත වැලපෙන්නේ

    නිල් අහසේ ...................

    එදා පිපුණු මල හිරු එළියේ
    අද නොපිපේ මගේ සුරතලියේ
    යවුවන්යේ රන් තිරය ඉරා
    අයි මේ සිතුවම ඔබ ඇන්දේ
    එය නැ කඳුලෙන් සේදෙන්නේ

    නිල් අහසේ .................//

    ගායනය - H.R.ජෝතිපාල
     
    Status
    Not open for further replies.