මේ මේ මේ උබව ඩොප් කරලා හරියන්නේ නැහැ
උබ ලීරික්ස් දාපන්

දැන් බොන්නෙ මොකට ද කියල ඇහැව්වොත් දෙන උත්තරේ මොකක් ද? ආතල් එකට වගේ සරල වචනයක් නැතුව විස්තරාත්මකව කිවුවොත්? අනිත් අය වගේ ම දුක අමතක කරන්න ද?


අව්ලක් නැහැ මචෝ ,,,,,,උබලගේ මල්ලි එහෙම කොහොමද
පිස්සු හැදෙයිතේරෙන සිංහලෙන් කියන්න එපැයි බන්. මම හිතුවෙ කෙල්ලගෙ ගෙලේ අරූ ලියුම් ලියනව කියල![]()

ඔව් මාරම සින්දුවක්
මම ඕක පට්ටම ගහපු එකක්


කවුරැ දිනයි ද ?kawda dinanne??
Dinushasankalpa Vs lakshithalcr
![]()