2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    දැන් බොන්නෙ මොකට ද කියල ඇහැව්වොත් දෙන උත්තරේ මොකක් ද? ආතල් එකට වගේ සරල වචනයක් නැතුව විස්තරාත්මකව කිවුවොත්? අනිත් අය ව‍ගේ ම දුක අමතක කරන්න ද?

    දුක අමතක කරන්න නෙවෙයි, නිදිමත හැදෙන්න. මට රෑට නින්ද යන්නෙ නෑ. දුක අමතක කරන්නෙ කෙල්ලෙක්ට කෝල් කරල :dull::rofl:
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    tuzki-bunny-emoticon-012.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඔන්න මං ඉල්ලන සින්දුව...
    ලක්ශ්මන් විජේසේකර මහත්මයා ගයන
    දෑත දෙපා ලන ගිගිරි සරින්...
    ​

    මේ වෙලාවෙ රේඩියෝ අහන හැම දෙනාවමත්.... රේඩියෝ ටීම් එකේ හැම දෙනාවත්... සස්ලිට් සහ මහරගම උදවියත් ඉතා ආද‍රයෙන් එකතු කර ගන්නවා
     
    Status
    Not open for further replies.