2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    දුක දන්නෙ වෙන කවුද

    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
    මම උන්නෙ ඔබෙ වෙන්න අත්දෙක අරන්
    එනමුත් අපේ කරුමෙ එක්කල තරම්
    සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...

    හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
    පාරන්න හිතුවාද ඇතිකර ගැටුම් //
    වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
    පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්
    දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...

    ඝනදුරට පෙම් බදින තරු යායට
    මල්යාය විකසිත වෙලා කුමකට //
    මං ආයෙ හිනැහෙන්නෙ උරමඩලට
    ලං වෙන්නෙ නෑ කදුළු පූජා කර

    දුක දන්නෙ...........

    ගායනය - රොෂාන් ප්‍රනාන්දු
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    kawda dinanne??

    Dinushasankalpa Vs lakshithalcr


    :cool::cool::cool::rofl::rofl::rofl::lol::lol::lol:
    තරගයක් නෑ අපේ... සස්ලිට් ගේ ශෝ එක එළකිරි වගේ දුවන්නයි අපිට ඕන
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    දුක දන්නෙ වෙන කවුඳ සුසුමක් තරම්
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තමන්ගෙ ජීවිතේ විඳින එක හෝ විඳවන එක තමන්ගෙ වැඩක්. ඒක නිසා ඉතින් ඒක ගැන අපිට මුකුත් කියන්න බෑ. හැබැයි ඉතින් ලෝකෙ තමන් ගැන හිතන අය වගේ ම පොඩ්ඩක්වත් හිතන්නෙ නැති අයත් ඉන්නව. අපි වැඩිහරියක් කරන්නෙ තමන් ගැන හිතන අයට දුක් දීල තමන් ගැන හිතන්නෙ නැති අය වෙනුවෙන් තමන් දුක් විඳින එක.

    මගෙ ලෝකෙ මම ගැන හිතන්නෙ මගෙ අම්මයි තාත්තයි විතරයි. මම හිතන්නෙ නෑ මම එයාලට දුක් දෙනව කියල. :dull:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මමත් කාලයක් ඇඩුව බන්
    වයස අවුරුදු 14ක් වෙන කොල්ලෙක් අඩන්නේ නැති විදියට ඇඩුව
    හැබැයි මට හිත හොද බොක්ක වගේ යාලුවෝ සෙට් එකක් හිටිය නිසා
    මම අද ඉන්නවා
    එක යාලුවෙක් මගේම වෙලා අද මගේ ලගම ඉන්නවා
     
    Status
    Not open for further replies.