බිව්වම ඉක්මනට මැරෙනවා
සිරෝසිස් හැදිලා වටේ ඉන්න අයටත් වද දීලා මැරෙනවා
බිව්වම ඉක්මනට මැරෙනවා
දුක දන්නෙ වෙන කවුද
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්
මම උන්නෙ ඔබෙ වෙන්න අත්දෙක අරන්
එනමුත් අපේ කරුමෙ එක්කල තරම්
සැනසෙන්න බෑ එතුල ඇත්තෙම දුකක්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...
හැරයන්න ආදරයෙ නිර්මල පැතුම්
පාරන්න හිතුවාද ඇතිකර ගැටුම් //
වැලපෙන්න බැරි හිතට මේ හැටි රිදුම්
පෑහෙන්නෙ නෑ වැරදිකාරියෙ ඉතින්
දුක දන්නෙ වෙන කවුද ඇස් දෙක තරම්...
ඝනදුරට පෙම් බදින තරු යායට
මල්යාය විකසිත වෙලා කුමකට //
මං ආයෙ හිනැහෙන්නෙ උරමඩලට
ලං වෙන්නෙ නෑ කදුළු පූජා කර
දුක දන්නෙ...........
ගායනය - රොෂාන් ප්රනාන්දු
තරගයක් නෑ අපේ... සස්ලිට් ගේ ශෝ එක එළකිරි වගේ දුවන්නයි අපිට ඕනkawda dinanne??
Dinushasankalpa Vs lakshithalcr
![]()
දෙමු එහෙනම් ගේමක්. හැබැයි වෙන ත්රෙඩ් එකක් දායි ද දන්නේ නෑ.
දෙමුකෝ
කාට හෝ හොරෙන් අඩලා තියනවද?
ඇස් දෙක සහ පපු කෙනිත්ත
හා නැද්ද හා...හා නැද්ද
මම GIF off කරලා තියෙන්නේ. ඒ හින්දා ඇනිමේට් වෙනවා පේන්නේ නෑ. මම දැන්නේ දැක්කේ මූ නටනවානේ.
![]()

අහ්.....ඒකයි...එළකිරි කොල්ලෙක්;13624919 said:කිරි සැන්ඩි කරන්න ගන්නෙ වෙන ජාතියක් ලු බං![]()

කාට හෝ හොරෙන් අඩලා තියනවද?
ඇස් දෙක සහ පපු කෙනිත්ත
හා නැද්ද හා...හා නැද්ද

තමන්ගෙ ජීවිතේ විඳින එක හෝ විඳවන එක තමන්ගෙ වැඩක්. ඒක නිසා ඉතින් ඒක ගැන අපිට මුකුත් කියන්න බෑ. හැබැයි ඉතින් ලෝකෙ තමන් ගැන හිතන අය වගේ ම පොඩ්ඩක්වත් හිතන්නෙ නැති අයත් ඉන්නව. අපි වැඩිහරියක් කරන්නෙ තමන් ගැන හිතන අයට දුක් දීල තමන් ගැන හිතන්නෙ නැති අය වෙනුවෙන් තමන් දුක් විඳින එක.
