උඹලා කියයි අපි තමා ගහන්න ඕනේ.
අපිත් ත්‍රෙඩ් එකට බහිනවා. නමුත් පොස්ට් ගහනවානම් රේඩියෝ අහන්න බෑ. රේඩියෝ ඇහුවොත් පොස්ට් දාන්න බෑ.. දුක තමා සහෝ..


උඹලා කියයි අපි තමා ගහන්න ඕනේ.


අපේ පවුල් ඉස්සර ඉදලම ෆිට් නෙ
අපේ ගෙදරිනුත් සම්බෝල ලැබිල මව එලවනවා සුවර්
ඒක තමා. මන් බැලුවා මූට ඇයි මේ තරං ලව් කියලා.
ආතල් නේද?
සිරෝසිස් හැදිලා වටේ ඉන්න අයටත් වද දීලා මැරෙනවා
බට්ටත් කරල තියන වැඩැ මැටි පාග පාග ඉදලා
මමත් කාලයක් ඇඩුව බන්
වයස අවුරුදු 14ක් වෙන කොල්ලෙක් අඩන්නේ නැති විදියට ඇඩුව
හැබැයි මට හිත හොද බොක්ක වගේ යාලුවෝ සෙට් එකක් හිටිය නිසා
මම අද ඉන්නවා
එක යාලුවෙක් මගේම වෙලා අද මගේ ලගම ඉන්නවා

අර ඉල්ලන් කනව කියල කථාවක් අහල තියෙනව ද? ඒ වගේ තමයි ඉල්ලන් මැරෙනව කියන්නෙ ඒකට. බිවුවත් නොබිවුවත් මැරෙනව තමයි. හැබැයි එතන වෙනස තියෙන්නෙ හොඳ සිහියෙන් ඉඳල මැරෙන එකයි හොඳ සිහියක් නැතුව මැරෙන එකයි
මගෙ ලෝකෙ මම ගැන හිතන්නෙ මගෙ අම්මයි තාත්තයි විතරයි. මම හිතන්නෙ නෑ මම එයාලට දුක් දෙනව කියල.![]()
දෙමු එහෙනම් ගේමක්. හැබැයි වෙන ත්‍රෙඩ් එකක් දායි ද දන්නේ නෑ.


හි හි හි සිනමා 4ඩී බන්z.. අතගාලම තමා ඉගන ගත්තේ




සිරා
අමුතුම ආතල් එකක් තියනවා දකිනකොටත්




ස්තූතියි සහෝ බලන් ගියාම ඔක්කොම වගේ මගේ අවතාරෙට ලව් නේ...





එල එල උඹලා රේඩියෝ එක කරපන්. අපි ත්‍රෙඩ් එකේ සප් එක දෙන්නම්.අපිත් ත්‍රෙඩ් එකට බහිනවා. නමුත් පොස්ට් ගහනවානම් රේඩියෝ අහන්න බෑ. රේඩියෝ ඇහුවොත් පොස්ට් දාන්න බෑ.. දුක තමා සහෝ..![]()



ඔව් බන් දන්න කෙනෙක් හම්බා වෙනවා නම් අවුලක් එනවා අඩුයි කියල මටත් එතකොට තමයි තේරුනේ
එහෙම දන්න තැනක කෙනෙක් හම්බුණාම මරු ඇති
ගෙදර වගේනේ