2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.
  • Jul 6, 2012
    10,682
    2,905
    113
    [/SIZE]
    ඇහ්...බට්ටා කාලේ තමා ඕවා කලේ...
    නැත්තම් ඕවට රිප්ලයි ලියයි ද...
    එයා ගාවත් මම ලියලා දීපු ටික තියෙනවා අහ් මම ක්ස්ටියටම දෙයක් පෙන්නන්නම්...
    මම එක සිතින්ම ආදරය කල කෙනාගේ චිත්‍රයක් මම ඇඳපු...
    ඇත්තටම මම එයාව අන්තිමටම ඇස් දෙකට දැකපු දවසේ තමයි ඒක එයාට දුන්නෙත්..
    මම හිතුවේ නෑ ඒ දවස අන්තිම දවස වෙයි කියලා....
    ම්...ම්...
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මට දැන් අවුරුදු 3ක විතර ඉඳල මගෙ ඇස් දෙකට කඳුලු උනන්නෙ නෑ. අඬන්න පුලුවන් නම් හොඳයි කියල හිතෙනවා දැන් නම් :dull:
    :):):):)
    ඒකත් මාරම වාසනාවක් තමයි සුපුන් ................
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    තරගයක් නෑ අපේ... සස්ලිට් ගේ ශෝ එක එළකිරි වගේ දුවන්නයි අපිට ඕන
    11.gif

    :cool::cool::cool:

    elazzz 300i ne :cool::cool:
    tharagayakuth tiyenna one kollo :lol::lol::lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හන්තානට පායන හඳ

    හන්තානට පායන හඳ ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය දකින්න

    අදුරු ලළා වහිනා කළ සරසවි බිම තෙමෙන්නකුඩේ
    යටින් ඔබ යන කළ එපා තනිය දැනෙන්න

    ළතා මඬුළු අතවනාවී එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර මහවැලියට දමන්න
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හන්තානට පායන සද
    ලස්සනයිද කියන්න
    මා නොදකින ඒ පුර හද
    ඔබට හැකිය දකින්න ... //

    අදුර ගලා වහිනා කල
    සරසවි බිම තෙමෙන්න
    කුඩේ යටින් ඔබ යනකල
    එපා තනිය දනෙන්න...

    ලතමඩුලු අත වනාවි
    එපා අහක බලන්න
    මා ගැන මතකය ගුලිකර
    මහාවැලියට දමන්න...
     
    Status
    Not open for further replies.