2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ඇන්ජලීන්
    9.gif
    ජෝති
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මට නොලැබුනත් ඔයාගෙ ආදරේ මගේ හදවතේ හැමදාමත් රැදිලා තියෙයි...
    ඔයා‍ට‍ මං හදවතින්ම සුභ පතනවා
    9.gif

    එහෙම වෙන්නෙ නෑ ගොඩක් වෙලාවට. ආදරයත් ‍වියැකෙනව. වෙනත් ආදරයක් තමන්ගෙ හදවතට ගොඩක් දැනෙද්දි තමන්ට දැනුන ඒ ආදරය කෙමෙන් ඈත්වෙනව. මතක් වෙයි. දැනෙයි ඒ ආදරයත්. හැබැයි එදා දැනුන වගේ නෙමෙයි.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    රන්මසු රන් කිරි ගරුඬ තලාවක
    සැලෙන හදින් ඔබ අමතන්නේ
    පා යුග එසවෙනවා
    මා ඔබ වෙත එනවා
    ආවා සොයා . . . ආවා සොයා . . . ආවා සොයා ආදරේ

    දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද

    ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
    හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
    ආවා සොයා . . . ආවා සොයා . . . ආවා සොයා ආදරේ

    ලස්සන මල් දහසක් අතරින්

    ඔබගේ දසුන පෙනේ
    කුංකුම චන්දන සුවඳ මැදින්- ඔබගේ සුවඳ දැනේ
    මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ

    කල්ප ගණන් එකතුව උන්සේ

    නිරතුරු මට වැටහෙයි
    අල්පයකුදු ඔබ ළග නැතිනම් කල්පය
    ලෙස තේරෙයි
    ජීවිතේ මිහිරි බැව් හැ‍ෙඟන්නෙ ඔබෙන් තමා
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    රන්මසු රන් කිරි ගරුඬ තලාවක
    සැලෙන හදින් ඔබ අමතන්නේ
    පා යුග එසවෙනවා
    මා ඔබ වෙත එනවා
    ආවා සොයා . . . ආවා සොයා . . . ආවා සොයා ආදරේ

    දෙසවන් වැසුව ද දෙනුවන් වැසුව ද
    ඔබෙ හඬ ඔබේ රුව මට සිහි වේ
    හිනැහී ආකාසේ දිනිඳා නැගෙනා සේ
    ආවා සොයා . . . ආවා සොයා . . . ආවා සොයා ආදරේ

    ලස්සන මල් දහසක් අතරින්
    ඔබගේ දසුන පෙනේ
    කුංකුම චන්දන සුවඳ මැදින්- ඔබගේ සුවඳ දැනේ
    මා ළයේ කුළුඳුලේ අනන්ත හැඟුම් මැවේ

    කල්ප ගණන් එකතුව උන්සේ
    නිරතුරු මට වැටහෙයි
    අල්පයකුදු ඔබ ළග නැතිනම් කල්පය
    ලෙස තේරෙයි
    ජීවිතේ මිහිරි බැව් හැ‍ෙඟන්නෙ ඔබෙන් තමා
    :):)
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සෙබලානනේ ඔබ මැරුණා නොවේ...
    කුසුමක් වෙලා ඔබ පිපුනා හදේ

    හදවතින් අප යුධබිමේ ඔබ තනිකළේ නැත කිසි දිනේ
     
    Status
    Not open for further replies.