2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

lakshithalcr

Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පිලේ පහන නිව්වා මං ගොම්මන් අඳුරේ
    තනිකම වරෙන් ඉදිකඩ පැන මං නිදි පැදුරේ

    පෑල වියේ හීතල හඳ ඇවිත් මගේ තනි රකින්ඩ
    දොලේ හඬට උණ පඳුරේ වැනියන් මට බලා ඉන්ඩ

    කාගෙත් දුකට හූ මිටි ලන උල ලේනෝ හඬා යන්න
    මගේ තනිය ළඟට වරෙන් තුරුළු වෙලා නිදා ගන්ඩ

    කාටත් එකට උණුහුම දෙන ඉර පිපුනේ ඉරිමාවක
    මගේ සතුට පෑළ දොරින් යන්න ගියේ හැන්දෑවක

    niyamai saho
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    TOP ban TOP
    11.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ගැහැණියකගේ දිත්ව චරිතය
    අයේෂා කියලා නවකතාවක ඉන්න කෙනෙක් ගැන...

    ඈ හෙවත් අයේෂා? අයේෂා ආපසු එයි. පරිවර්තන පොත්? ඕව ද?
     
    Status
    Not open for further replies.