නොදන්නා අයත් හම්බෙලා තියෙනව
එත් ඉතින් මම එයාලට ආදරේ කරේ නෑ නොවැ
එහෙම තමයි ඉතින් වෙලාව
ස්තුති
උබලටත් දුක නැති ප්‍රීතිමත් දවසක් ලගදීම ලැබේව කියල ප්‍රර්ථනා කරනවා

උඹ කියන හින්දා ගහමු බලන්න.
තව පිටු 40යි නෙ බන්...ඕක මොකක්ද...
ගොඩක් ඒවා ලගට අරන් තමයි බලන්නේ
පොඩි නිසා ලගට අරන් බලනවා
අම්මෝ අපිනම් නෑ ඕවට. ප්‍රේමය රවුමක්නම් ඉතින් ඒකෙ මුල, මැද, අග හොයන්න බැහැනෙ.(දාරය දිගේ ගමන් කරද්දි. දැන් ඉතින් ගනන් දන්න අය හොයල පෙන්නයි. එහෙම නෙමෙයි සරලව හිතන්න). පටන් ගත්ත තැන හෝ අවසාන කළ තැනත් හොයන්න බැහැනෙ. ඉතින් කොහොම ද අපි දන්නෙ ප්‍රේමය ගැන.