2012 Oct 12 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit - 02

Status
Not open for further replies.

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    එළකිරි කොල්ලෙක්;13626155 said:
    කෙළියා නේද? මමත් යනවා එහෙනම්.පස්සෙ සෙට් වෙමු ආපහු කස්ටියටම Good night කිව්වා:):)

    අද නම් ත්‍රෙඩ් එක පපුවටම දැනුනා
    එල.........ගිහින් වර..........:)
    Good Night
     

    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    මමත් යනවා එහෙනම්.පස්සෙ සෙට් වෙමු ආපහු
    කස්ටියටම Good night කිව්වා
    :)
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙර දිනයක මා..

    පෙර දිනයක මා පෙම් කළ යුවතිය
    සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
    ඈතින් මතු වෙනවා...//

    නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
    දයාව වෑහෙනවා..
    සිනාසුනෙමි මම අවිහිංසක ඇය
    කෝල බැලුම් හෙලුවා..

    පෙර දිනයක මා...

    හිරුට සදුට නොකියා හොර රහසේ
    කාලය වියැකෙනවා..
    නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු
    කෙමෙන් මැකී යනවා..
    එදා වගේ තවමත් වැට අද්දර
    නාමල් පුබුදිනවා..
    නොකා නොබී දුක් වින්ද අතීතය
    යළි මට සිහිවෙනවා..

    පෙර දිනයක මා..
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    පෙර දිනයක මා..

    පෙර දිනයක මා පෙම් කළ යුවතිය
    සිය පුතු නලවනවා
    මගේම ගීයක් නැලවිලි ස්වරයෙන්
    ඈතින් මතු වෙනවා...//

    නුරාව වෙනුවට ඉදුනිල් දෙනයන
    දයාව වෑහෙනවා..
    සිනාසුනෙමි මම අවිහිංසක ඇය
    කෝල බැලුම් හෙලුවා..

    පෙර දිනයක මා...

    හිරුට සදුට නොකියා හොර රහසේ
    කාලය වියැකෙනවා..
    නෙත් අදහා ගන්නට බැරි ලෙස රූසිරු
    කෙමෙන් මැකී යනවා..
    එදා වගේ තවමත් වැට අද්දර
    නාමල් පුබුදිනවා..
    නොකා නොබී දුක් වින්ද අතීතය
    යළි මට සිහිවෙනවා..

    පෙර දිනයක මා..

    :):):)
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,306
    17,248
    113
    එදා වගේ තවමත් වැට අද්දර
    නාමල් පුබුදිනවා..
    නොකා නොබී දුක් වින්ද අතීතය
    යළි මට සිහිවෙනවා..
     
    Status
    Not open for further replies.