රත්තරං is a name known to all

gkcnalaka

Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    ra-sunbird-congratulations.gif
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;13621525 said:
    නෑ බන්. වැඩට යන්න කලින් උදේ දාලා ගියේ දැනුයි වැඩ ඉවරවෙලා ආවේ

    bayawenna thuwa kiyapang, uba koheda wada karanne kiyala............

    jathivadaya, irisiyakama saha korodakama athulath ube tread tika nathuwa oya garage tread tikanam aththatama pankaduy............

    uba sinhalyanha motta karana tread tika nawaththuvoth uba vatinawa....

    ethakall ube BAN karanekata mama bokkemma support
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ela

    ගොඩක් වැදගත් ත්‍රෙඩ් උබේ.
    උබ මෙ elakiri site එකේනමට ගැලපෙන කොල්ලෙක්
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Jayawewa machan

    rep nam denne ba :no:

    ---------------------------------------------------------------------------

    ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය

    එකෙන්ම
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ජයවේවා :cool:

    niyamai raththaran
    rep++

    Congratz machang. *thumbz up*

    digatama thread dapan kolla..
    api uba ekka

    Cat_Congratulations.gif

    Ela kollek!
    Ohoma elakiriye digatama Vajambenna kiyala mama Wish karanawa!
    Rep+++

    සුපුරුදු පරිදි උඹේ හොද ත්‍රෙඩ් වලට කවදත් ද්රිමත් කරන මම අද මේ ත්‍රෙඩ් එකට සුභ පතනවා
    උඹට කවදත් ජයෙන් ජය ලැබේව කියලා නමුත් අර කැත ඒවාට නැතුව....

    +6 Ratharan !!!! :D

    සුබම සුබ පැතුම් මචන් .:cool::cool:
    උබ එලකිරියට රත්තරන් වටිනා කොල්ලෙක් .:cool::cool:
    ජයවේවා :P

    ගොඩක් වැදගත් ත්‍රෙඩ් උබේ.
    උබ මෙ elakiri site එකේනමට ගැලපෙන කොල්ලෙක්

    මගෙන් සුබ පැතුම්

    Your name WAS known to all ...before you reach the milestone....go ahead bro...:cool::cool::cool::cool:

    ආයු රක්ඛන්තු ආවඩා මල්ලි:)
    9.gif

    බොහොම ස්තූතියි
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Congrats Bro...!
    Math oka passe giya...
    Mulawak bn, miringuwak...

    ම්ම්ම්ම්ම්... විශේශෙන් රෙප් පස්සේනම් ගියේ නෑ මචන්. එහෙමනම් මම රෙප් කැපෙන ත්‍රෙඩ් දාන්නේ නෑනේ... සේරටම හොදයි එහෙමයි කියලා ඉන්නවනේ.. රෙප් කැපුනා ලැබුනා එකතු උනා. එච්චරයි මචන්..

    කොහොම උනත් උබේ අදහසටත් ස්තූතියි කොල්ලා...
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    bayawenna thuwa kiyapang, uba koheda wada karanne kiyala............

    jathivadaya, irisiyakama saha korodakama athulath ube tread tika nathuwa oya garage tread tikanam aththatama pankaduy............

    uba sinhalyanha motta karana tread tika nawaththuvoth uba vatinawa....

    ethakall ube BAN karanekata mama bokkemma support

    ගං කබරයා තනියෙන් මේකේ කෑගහනකොට මම බැලුවා කෝ යාලු තලගොයා කියලා.. මේ ඇවිත් ඉන්නේ..

    ඒක නෙමේ උබලා එකෙක්වත් තාම කිව්වේ නෑනේ මම දාපු ජාතිවාදී ත්‍රෙඩ් එක මොකක්ද කියලා??
    ඒකත අර ෆිල්ම් එකෙන් අපහාස උනා අපහාස උනා කියලා හේතුවක් නැතුව කෑ ගහනවා වගේනේ බන්?

    තව එකක්... උබ අර ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලාද කියලා පොඩ්ඩක් හොයලා බලලා කියපන්කො... අරූගෙන් හෙනවදේ බන් හැමදාම ඕක අහලා

    krish69

    Well-known member
  • Jul 2, 2007
    1,810
    100
    63
    උබ මට PM වලිනුත් AX bike එක ගන්න දිපු support එක කවදාවත් අමතක නැ.උබ ප්‍රසිද්ඩිය පස්සෙ ගිය පොරක් නෙවි.උබට ජය වෙවා brother...:):):)
     
    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    රත්තරං;13626492 said:
    ගං කබරයා තනියෙන් මේකේ කෑගහනකොට මම බැලුවා කෝ යාලු තලගොයා කියලා.. මේ ඇවිත් ඉන්නේ..

    ඒක නෙමේ උබලා එකෙක්වත් තාම කිව්වේ නෑනේ මම දාපු ජාතිවාදී ත්‍රෙඩ් එක මොකක්ද කියලා??
    ඒකත අර ෆිල්ම් එකෙන් අපහාස උනා අපහාස උනා කියලා හේතුවක් නැතුව කෑ ගහනවා වගේනේ බන්?

    තව එකක්... උබ අර ත්‍රෙඩ් එකක් දාලා මාව බෑන් කලාද කියලා පොඩ්ඩක් හොයලා බලලා කියපන්කො... අරූගෙන් හෙනවදේ බන් හැමදාම ඕක අහලා

    http://www.elakiri.com/forum/showthread.php?t=1495554