රත්තරං;13621525 said:නෑ බන්. වැඩට යන්න කලින් උදේ දාලා ගියේ දැනුයි වැඩ ඉවරවෙලා ආවේ
Congrats Bro...!
Math oka passe giya...
Mulawak bn, miringuwak...
Jayawewa machan
rep nam denne ba
---------------------------------------------------------------------------
ආ ඒ වගෙම වැඩගත් යමක් මතක් කරන්න තියෙනවා
රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි.. පොඩි පොඩි දෙයින් ලොකු දෙයක් කලහැකියි,, උබලා දන්නවා ඇතිනේ රටට් වේගෙන යන හරිය
ජයවේවා![]()
niyamai raththaran
rep++
Congratz machang. *thumbz up*
digatama thread dapan kolla..
api uba ekka
![]()
Ela kollek!
Ohoma elakiriye digatama Vajambenna kiyala mama Wish karanawa!
Rep+++
සුපුරුදු පරිදි උඹේ හොද ත්රෙඩ් වලට කවදත් ද්රිමත් කරන මම අද මේ ත්රෙඩ් එකට සුභ පතනවා
උඹට කවදත් ජයෙන් ජය ලැබේව කියලා නමුත් අර කැත ඒවාට නැතුව....
+6 Ratharan !!!!![]()
සුබම සුබ පැතුම් මචන් .
උබ එලකිරියට රත්තරන් වටිනා කොල්ලෙක් .
ජයවේවා![]()
ගොඩක් වැදගත් ත්රෙඩ් උබේ.
උබ මෙ elakiri site එකේනමට ගැලපෙන කොල්ලෙක්
මගෙන් සුබ පැතුම්
ආයු රක්ඛන්තු ආවඩා මල්ලි![]()
![]()
Congrats Bro...!
Math oka passe giya...
Mulawak bn, miringuwak...
bayawenna thuwa kiyapang, uba koheda wada karanne kiyala............
jathivadaya, irisiyakama saha korodakama athulath ube tread tika nathuwa oya garage tread tikanam aththatama pankaduy............
uba sinhalyanha motta karana tread tika nawaththuvoth uba vatinawa....
ethakall ube BAN karanekata mama bokkemma support
රත්තරං;13626492 said:ගං කබරයා තනියෙන් මේකේ කෑගහනකොට මම බැලුවා කෝ යාලු තලගොයා කියලා.. මේ ඇවිත් ඉන්නේ..
ඒක නෙමේ උබලා එකෙක්වත් තාම කිව්වේ නෑනේ මම දාපු ජාතිවාදී ත්රෙඩ් එක මොකක්ද කියලා??
ඒකත අර ෆිල්ම් එකෙන් අපහාස උනා අපහාස උනා කියලා හේතුවක් නැතුව කෑ ගහනවා වගේනේ බන්?
තව එකක්... උබ අර ත්රෙඩ් එකක් දාලා මාව බෑන් කලාද කියලා පොඩ්ඩක් හොයලා බලලා කියපන්කො... අරූගෙන් හෙනවදේ බන් හැමදාම ඕක අහලා