හන්සිගේ E - ඩයරිය
අද නම් හරිම කම්මැලි දවසක් ....නෙට් ලොග් උනත් හැමදාම යන්නේ එකම site ටිකට ...facebook ,elakiri ,නැත්නම් ඉතින් sinuduwak අහනවා ...උදෙන්ම කලේ ඊයේ හවස යාලුවෙක් ගෙනත් දුන්න මල් පැලයක් හිටවපු එක...
2012/10/13 12.34 pm

... tika rep 5+n balanna 
කම්මැලි ගෙදරට වෙලා ඉන්න නිසා.. පොඩි රවුමක් ගහලා ආවා නම් හරි ආතල් එකේ.. අපිට නම් ඉතින් කම්මැලි වුණත් කරන්න දෙයක් නෑ.. ඔෆිස් එක ඇතුලෙම හිරවෙලා ඉන්න වෙනවා දවසෙන් භාගයක්..
හංසි කියනවා වගේ එළකිරි නැත්නම් මහ කාලකණ්නි හැඟීමක් දැනෙන්නෙ.. ෆේස්බුක් නම් පාවිච්චි කරන්නෑ මම..