[FONT="]චර්මච්ඡේදනය[/FONT]
[FONT="]චර්මච්ඡේදනය කිරීමේදී කරනු ලබන්නේ පුරුශ ලිංගයේ සංවේදිතම කොටස ([/FONT][FONT="]glands)[/FONT][FONT="] ආවරණය කරන පෙර සමේ මුල් කොටස කපා ඉවත් කිරීමයි. එයින් පුරුශ ලිංගයේ සංවේදිතම කොටස බාහිර පරිසරයට නිරාවරණය වේ. එමගින් පුරුශ ලිංගයේ සංවේදිතම කොටසේ සම පෙරට වඩා ඝන වේ, සංවේදීතාව අඩුවේ.[/FONT]
[FONT="]මෙයින් ඇතිවන ප්රයෝජනයන් ලෙස, වැඩි වේලාවක් ලිංගික සංසර්ගයේ යෙදීමේ හැකියාව ඇති වීම. වෛරස වැනි ආසාදන තත්ව ඇති නොවීම වැනි දේවල් දැක්විය හැක. විශේෂයෙන්ම සංසර්ගයේදී පිරිමි පාර්ශවයට වඩා කාන්තා පාර්ශවය තෘප්තිමත් වීමට වැඩි කාලක් ගතවීම නිසා, කාන්තා පාර්ශවය නිසි ලෙස තෘප්තිමත් වීමට මෙය ඉතා වැදගත් වේ. [/FONT]
[FONT="]තවද, සංසර්ගයේදී ලිගුව ආපස්සට ගැනීමේදී, චර්මච්ඡේදනය කරන ලද ලිගුවේ සංවේදිතම කොටසේ ඝන දාරය මගින් කාන්තාවන්ගේ සංවේදී ප්‍රදේශ නැවත උත්තේජයනය කරයි. නමුත් චර්මච්ඡේදනය නොකරන ලද ලිගුවේ පෙරසමින් සංවේදී කොටස වැසී යාම හෝ ඝන දාරය තුල පෙර සම එකතුවී රැඳී සිටීම නිසා, එවැනි උත්තේජනයක් එමගින් සිදු නොවේ.[/FONT]
[FONT="]තවද, පුරුශ ලිංගයේ පෙරසමත් සංවේදිතම කොටසත් අතර අපද්‍රව්‍ය එකතු වීම, මුත්‍රා රැදී පැවතීම වැනි කරුණු සනීපාරක්ෂාවට අහිතකරය. ඉස්ලාමය මගින් සනීපාරක්ෂාවට ප්රමුඛ තැනක් දෙයි. මෙම අපද්‍රව්‍ය මගින් කාන්තාවන්ගේ ගැබ්ගෙල පිළිකා ඇති වීමේ ප්‍රවණතාව වැඩිය. චර්මච්ඡේදනය මගින් මෙම සියළු ප්‍රශ්න වලට විසඳුම් ලැබේ. චර්මච්ඡේදනයේ වැඩි වාසි ඇත්තේ කාන්තාවන්ටය. මෙම ලිංගික ජීවිතයේ තෘප්තිය අල්ලාහ් විශ්වාස කල අයට පමණක් තබා තිබීමද වැදගත්ය.[/FONT]
[FONT="]තවද, කාන්තාවන්ගේ කිසිම ආකාරයක ලිංගික ඡේදනයක් ඉස්ලාමය තුල සිදුනොවන බව අවධාරණය කරනු කැමැත්තෙමි. අප්‍රිකාවේ සමහර ගෝත්‍ර වල සිදුවන කාන්තා ලිංගික ඡේදනයන්ට ඉස්ලාමය ඈදා ගැනීමට සමහරු උත්සහ දරති. අප්‍රිකාවේ සිදුවන්නේ ඔවුන්ගේ ගෝත්‍රික චාරිත්‍රයන්ය.
/මෙම කොටස පසුව එකතු කරන ලදි/
වෛද්‍ය නිර්දේශය මත චර්මච්ඡේදනය කරන ලද මුස්ලිම් නොවන්නන් බොහෝ සිටී. ඒ අතර මාගේ මිතුරන්ද සිටී. පෙරසම පසු පසට කළ නොහැකිව ඝනවීම , අපද්‍රව්‍ය එකතු වී අසාදනයවීම වැනි අවස්ථාවල වෛද්‍යවරු මෙය නිර්දේශ කරනු ලබයි.[/FONT]
සත්‍ය මග බ්ලොග් අඩවිය

Last edited: