2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    Hi guys, ඔන්න මමත් සෙට් වුනා. වෙරි මට හොඳටම වෙරි කෙලින් ඉන්න බෑ
    උඹත් Sasliit වගේ කසි‍යා පාරක්ද ගැහුවේ....:rofl::rofl::rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    drunk2_emoticon_ani_5B9D65AD-9D8A-4573-FE10E3F5545824A8.gif
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඔ‍ය සින්දුවල beat එකටනේ බස් ඩ්‍ර‍යිවර්ලා ලෑල්ලට පාගන්නේ... ඒ ඇරෙන්න වෙන රස‍යක් නෑනේ මාලිංග අ‍යි‍යේ.......:lol::lol::lol:

    :lol: බීට් එකටනම් බස් සිංදු කියල කියන්නෙ ඉතින් ඔය බස්වල යන එක සිංදුවක්වත් බස් සිංදු නෙමෙයි
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    උණුහුම මදි වගෙනම්..
    උණු කඳුලක දැවටෙන්නම්..
    හදවත ගැහෙන සරින් මා නැලවෙන්නම්..
    මට නිදිමත වෙනකන්..
    තුරුලේ හන්ගෙන්නම්..
    දෑගිලි නළල පුරා සිතුවම් අන්දිමින්..

    හිරි වැටුනු මගේ දෙතොලෙ සීතල නැති කරලා..

    හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා..
    හද ගැස්ම අද ඔබෙ නම් හොඳටම වැඩි වීලා..
    කුළුදුල්.. හැගුමේ.. රස ගී..

    මට නිදිමත එන්නෑ..

    කිමදෝ මම දන්නෑ..
    ඔබ ලඟ ඉන්නා විට ඇස් පිය වෙන්නෑ..
    යන්නට දෙන්නට බෑ..
    අද නම් තනි වෙනු බෑ..
    තුරුලෙ මියදෙන්නට
    මට අවසර නම්..

    හිරි වැටුනු මගේ දෙතොලෙ සීතල නැති කරලා..

    හැංගිච්ච ඔය සුසුමෙ උණුහුම මට දීලා..
    හද ගැස්ම අද ඔබෙ නම් හොඳටම වැඩි වීලා..
    කුළුදුල්.. හැගුමේ.. රස ගී..

    :sorry::sorry:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නෑ බන් වයිට් ඩයමන්ඩ් ඇපල් එකක් ගැහුවෙ
    එහෙනම් අවුලක් නෑ.... වැඩි‍ය ගඳ ගහන්නෙත් නෑනේ... හැබැ‍යි ඕක නිතරම ගහන්න එපා.. ඕවා නිතරම ගැහුම වඳ භාව‍යට පත් වෙනවා කි‍යලා මම අහලා ති‍යනවා.....:rofl::rofl::rofl:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    එහෙනම් අවුලක් නෑ.... වැඩි‍ය ගඳ ගහන්නෙත් නෑනේ... හැබැ‍යි ඕක නිතරම ගහන්න එපා.. ඕවා නිතරම ගැහුම වඳ භාව‍යට පත් වෙනවා කි‍යලා මම අහලා ති‍යනවා.....:rofl::rofl::rofl:

    නිතරම ඕව ගහන්නෙ නෑ බන්. වෙනදට ගහන්නෙ පොල් :rofl:
     
    Status
    Not open for further replies.