අඩෝ සෝමෙ, බොරු ප්රචාර දාන්න එපා. තාත්තගෙ squad එක දාල ගස්සවන්නෙ උඹට![]()
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී..
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....
හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
අපි පාවෙමුද තුරුලට වී..
ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
සන්සාරයම මම නුබ හිමි..
තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
සන්සාරයම මෙය මත නොදී..
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී..
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී....
වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
අපි හෑන්ගෙමුද උනුහුමට වී..
සමනල පස්සේ දුව පෑනපු කාලේ
දෑන් මට දෙන්න නුබ මගෙම වී..
ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
මO ආවොත් ද නුබ මට හිමි..
වස්සානයට අත වනලා ඉමු මග බලන්
උද්දයානයක කෙලවරට වී..
ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
මන් ගාවින්ම උනුහුම නොදී..
ඊයේ රෑ මට කුසුමක සුවඳ ආග්රහනය කොරන්න ලැබුනෝ..
පුදුමාකාර විනෝදයක් දැනුනේ..
අද අමුතුම රැයකි, අදුරු වෘකයා, අපිත් ආවෝ, ආවා යකෝව් !!!, ඇරු ඇරු ඇරෝ.., එල සෝමේ..., කක්කි සෝමේ, කටුකම්බි.., කසිප්පු සැසා, ටැග් සේල්, නඟින සින්දු, නාග සලං, බොකු දිරාස්, මගෙ පන, සසා බීලා, සෝමෙ අයියා, හෙට කැම්පස් යකෝ, 0716අරවින්ද සහෝ, abc, cfd, reload ඕන, rex921, some maxaa, somege bajawwa, tagggg
- අදුරු වෘකයා -
![]()
සෝමේ අයියා white ගහලා මට්ටු වුන පොරක් වගේ......![]()
මගුලක් කතා කරනවා... මච්චර වෙලා උගේ බයිලා ගැහිල්ල නවතිනකම් බලන් හිටියේ.....some poddak katha karahanko kata handa ahannaaaa



ඇමති පුතෝ....
බොන්න දියන් දැන්...

ඇට කටුත් දිරලාද මන්දා කියහන්කෝ

උඹ පෝස්ට් එක දාපු විදියෙන්ම පේනවad
oooooooooooooooo a
pi
aaaaaaaawwwwwwwwwwwwwoooooooooo