2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී..
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....

    හාදු දෙන වෑස්සේ දේදුන්න අස්සේ
    අපි පාවෙමුද තුරුලට වී..
    ඔබේ ඈස් අස්සේ මO මාව දෑක්කේ
    සන්සාරයම මම නුබ හිමි..
    තව ඈතින් ඉදන් ඉන්නවාද රත්තරන්
    සන්සාරයම මෙය මත නොදී..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී..
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී....

    වෑට කඩුලු අස්සේ මල් පිපුනු බිස්සේ
    අපි හෑන්ගෙමුද උනුහුමට වී..
    සමනල පස්සේ දුව පෑනපු කාලේ
    දෑන් මට දෙන්න නුබ මගෙම වී..
    ඈයි ඈතින් ඉදන් ඔය තරම් රත්තරන්
    මO ආවොත් ද නුබ මට හිමි..

    වස්සානයට අත වනලා ඉමු මග බලන්
    උද්දයානයක කෙලවරට වී..
    ඔබ ඈතින් ඉදන් ඉන්නවද රත්තරන්
    මන් ගාවින්ම උනුහුම නොදී..
    11.gif
    11.gif
    11.gif
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    ඔන්න කස්ටියට ආතල් එකක්..

    වස්සානයට ** වනලා ඉමු මඟ බලන්..

    කැමති අකුරු දෙකක් දාගන්න..

     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    some poddak katha karahanko kata handa ahannaaaa
    මගුලක් කතා කරනවා... මච්චර වෙලා උගේ බ‍යිලා ගැහිල්ල නවතිනකම් බලන් හිටි‍යේ.....:growl::growl::growl:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,051
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතින් ඊට පස්සේ....... :) සෝමේ මට දීපන්කෝ මල් පොකුරු පොකුරු සිංදුව.... :D :love:
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    ඇමති පුතෝ....
    බොන්න දියන් දැන්...

    අරූගෙ බොරු බන්, අපේ තාත්ත ඇමති කෙනෙක් නෙවෙයි. තාත්තා කොහොම වුනත් පුතා හිඟන්නා වගේ ඉන්නෙ මේ දවස් වල :sorry:
     
    Status
    Not open for further replies.