මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
ආදරේ මට නම් ඇයි විරහ සරදම්
ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්
නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
මා දැවෙන තරම් ඔබ දන්නෑ
මගෙ හීනයෙ.....
නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
මේ කඳුලු මගෙ දැන් දුක නෑ

මූට නම් full tank වැදිලා වගේ....



ඔන්න ඔහේ අතින් පයින් යනවයැ.. ට්රයි කරපන් මයෙ පුතේ..කමක් නැ මචන් බලමුකෝ සෝමේ උතරේ කියද්දී...මන් හිතපු එකනම්...මන් උබට කියන්නම් උබ ටයිප් කරා වැරදිද හරිද කියලා
- අදුරු වෘකයා -
![]()



PM එකක් දැම්මා උත්තරේ
![]()
![]()



- අදුරු වෘකයා - 


ඔන්න ඔහේ අතින් පයින් යනවයැ.. ට්රයි කරපන් මයෙ පුතේ..
යවපන් උත්තර සෙට් එකක්ම...![]()






- අදුරු වෘකයා - 


අයියෝ ලස්සන සින්දුවක් කාලා. අන්ජලීකා වහබොනවා මේක ඇහුවනම්![]()





- අදුරු වෘකයා - 


මන් එත් කිවුවේ උත්තරේ කියද්දී මෙයට ගත්ත සෝස් එකත් කියන්න කියලා අපිට නැද්ද මචන්
- අදුරු වෘකයා -
![]()