hp ලංකාවේ ඩිලර් කවුද, ඔරිජිනල් hp ගන්න පුලුවන්
මචන්ලා hp ලංකාවේ ඩිලර් කවුද........
ඔරිජිනල් hp ගන්න පුලුවන්ද ලංකාවේ.....
probook 93 000 කට තියන එක fake එකක්ද කම්පැනියෙන් එන එකක්ද....
ලැපක් ගද්දි ram එක එහෙම warranty case එකක් නැතිව අප්ග්‍රේඩ් කරගන්න පුලුවන්ද..........
මම කියන්නේ 2GB ATI VGA
COREI 5
4GB RAM
750GB HARD.
තියන ලැප ගැන...
PLEASE HELP..........