ගන්න හොඳ lap top එකක්...?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    පොඩ්ඩක් බලපන්..
    සිංගර් උන්ගේ හැමතැනම ශාකා තිබ්බට හැම තැනක්ම හොද නෑ.
    සමහර තැන් වල ඉන්නේ ගල් ආදෝ.
    සිංගර් මෙයා ශෝ රූම් වල බලපන්..
    හොද තැනකින් ගනින් ගන්නකොට.
    සීල් පැක් එන්නේ ලට පට බැක්පැක් අනම් මනම් එක්ක.
    සමහරු ඕවා දෙන්නේ නෑ..
    මගෙත් ලෙනෝවෝ තියෙන්නේ.
    අවුරුදු 7 ක් වෙනවා දැනට සුපිරියට තියෙනවා තවම..
    කිසි අවුලක් නෑ ගත්තේ සිංගර් මෙගා - KCC
    Acer වල ලැප් එක පොඩි box එකක දාලා bag එක වෙනම නේ බං දෙන්නේ
    Poddak gana wadi but puluwan nam DELL XPS series ekakata yanna balapan.
    ගාණ වැඩි නේ බං
     
    • Like
    Reactions: charitha2011

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,875
    1,298
    113
    ඉස්සර ලැප් හොඳයි බං acer වල. Leatest ලැප් වල තමයි අවුල් කියන්නේ..

    මාත් බැලුවේ එක තමයි i5 වගේ යන්න අවුරුදු 5ක් ඇද ගන්න පුළුවන් නෙ
    Budjet ලැප් කිව්වේ vivo book series එකද?
    දැන් asus වලට 2 years දෙන්නේ.

    Ryzen 3000 , 5000 series එක එන ඒව තියනවා. amd ගාණ අඩුයි. රත් වෙන කේස් එහෙම එනව නේද?

    එක තමයි දැනට බැලුවේ

    Lenovo agent කව්ද බං. හිටපු උන් අයින් වෙලා singer එකේ නම් තියනවා

    ගොඩක් උන් කියනවා. අලුත් ඒව අවුල් කියලා
    Hp ත් shape නේද?

    මන් ලඟ තිය්නව එකක්, HP i3 3rd gen ekak, අවුරුදු 8-9 ක් තිස්සෙ පාවිච්චි කර්නව. කිසි අවුලක් නෑ.
    ලගකදි ගත්ත තත්වෙ බලන්ඩත් එක්ක ACER i7 එකක්. එකට වඩා මගෙ HP i3 එක තවම speed.
    ACER eke මාසයක් යද්දි ඩිස්ප්ලේ eka ගියා. තව අවුල් ගොඩක් තිය්නව.
    සමහර ACER ඒවගෙ RAM ස්ලොට් එකයි තියෙන්නෙ. ඒ කියන්නෙ උබ 4GB එකක් අරන් 8GB කරගන්ඩ ඕන උනොත්, 4GB RAM එක ගලවල විසික්කලා අලුතින් 8GB RAM එකක්ම ගන්ඩ ඕන.
    මම නම් හිතන්නෙ HP, DELL ACER වලට වඩා ටිකක් ගණන් උනාට HP, DELL එකක් ගන්න එක හොඳයි.
    ** මට අද්දැකීම් තියෙන්නෙ HP, DELL, ACER ඒව ගැන විතරයි.

    පොඩ්ඩක් බලපන්..
    සිංගර් උන්ගේ හැමතැනම ශාකා තිබ්බට හැම තැනක්ම හොද නෑ.
    සමහර තැන් වල ඉන්නේ ගල් ආදෝ.
    සිංගර් මෙයා ශෝ රූම් වල බලපන්..
    හොද තැනකින් ගනින් ගන්නකොට.
    සීල් පැක් එන්නේ ලට පට බැක්පැක් අනම් මනම් එක්ක.
    සමහරු ඕවා දෙන්නේ නෑ..
    මගෙත් ලෙනෝවෝ තියෙන්නේ.
    අවුරුදු 7 ක් වෙනවා දැනට සුපිරියට තියෙනවා තවම..
    කිසි අවුලක් නෑ ගත්තේ සිංගර් මෙගා - KCC

    ඔව් මචන්. මට සිංගර් එකෙ ලැප් ගැන නම් අද්දැකීම් නෑ.
    ෆ්‍රිජ් එකක් නම් ගත්තා. මාසයක් යද්දි තේරුනා ෆ්‍රිජ් එකෙ අවුල් ටිකක්.
    බ්‍රාන්ච් එකට කිඋවා. උන් ඇවිත් බලලා කිය්නවා අවුලක් නෑ කියලා.
    ඔහොම මාස දෙකක් විතර වැඩේ ඇදුනා. පස්සෙ මෙහෙ තියන main Service point කිඋව්වම උන් බලලා කිඋව්වා අවුලක් තිය්නවා කියලා.
    ලොකු කතාවක් තියනව ලියන්ඩ කම්මැල්යි.
    කොහොම හරි අපි ගේම ඉල්ලපු නිසා උන් විස්ඳුමක් දුන්නා.
    කතාවෙ සමරිය තමයි එක ගෙදරක කැඩුන ෆ්‍රජ්, උන් හදලා හෝ නොහදා අලුත් ඒව වගෙ වෙන කෙනෙක්ට විකුණනවා. අපි ගත්ත එක නම් හදන්නෙ නැතිවම විකුනයි. උන්ගෙ Service එකේ උන්ට ලෙඩෙ හොයාගන්ඩ බෑනෙ.
     
    Last edited:
    • Like
    Reactions: scorpion MW

    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    dell
    Dell 1කේ තියෙනවා latitude කියලා බ්‍රෑන්ඩ් 1ක්.ටිකක් ගනන් හැබැයි.පුලුවන්නම් අන්න
     
    • Like
    Reactions: scorpion MW

    lk-maare

    Well-known member
  • Nov 16, 2014
    4,255
    1,978
    113
    මහනුවර
    Dedicated GPU oni na . i3 10th gen ekak nan athi hodatama. SSD ekak gahaganna. Min 8GB Ram ekak ganna.

    Brand -> Asus , Lenovo ,Dell
    Avoid -> HP ,Acer

    Agent mokkuda danne na.

    Mona brand eka gaththath aniwa model eke review balanna. koi brand eketh samahara models chora wela enawa
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මන් ලඟ තිය්නව එකක්, HP i3 3rd gen ekak, අවුරුදු 8-9 ක් තිස්සෙ පාවිච්චි කර්නව. කිසි අවුලක් නෑ.
    ලගකදි ගත්ත තත්වෙ බලන්ඩත් එක්ක ACER i7 එකක්. එකට වඩා මගෙ HP i3 එක තවම speed.
    ACER eke මාසයක් යද්දි ඩිස්ප්ලේ eka ගියා. තව අවුල් ගොඩක් තිය්නව.
    සමහර ACER ඒවගෙ RAM ස්ලොට් එකයි තියෙන්නෙ. ඒ කියන්නෙ උබ 4GB එකක් අරන් 8GB කරගන්ඩ ඕන උනොත්, 4GB RAM එක ගලවල විසික්කලා අලුතින් 8GB RAM එකක්ම ගන්ඩ ඕන.
    මම නම් හිතන්නෙ HP, DELL ACER වලට වඩා ටිකක් ගණන් උනාට HP, DELL එකක් ගන්න එක හොඳයි.
    ** මට අද්දැකීම් තියෙන්නෙ HP, DELL, ACER ඒව ගැන විතරයි.

    ඔව් මචන්. මට සිංගර් එකෙ ලැප් ගැන නම් අද්දැකීම් නෑ.
    ෆ්‍රිජ් එකක් නම් ගත්තා. මාසයක් යද්දි තේරුනා ෆ්‍රිජ් එකෙ අවුල් ටිකක්.
    බ්‍රාන්ච් එකට කිඋවා. උන් ඇවිත් බලලා කිය්නවා අවුලක් නෑ කියලා.
    ඔහොම මාස දෙකක් විතර වැඩේ ඇදුනා. පස්සෙ මෙහෙ තියන main Service point කිඋව්වම උන් බලලා කිඋව්වා අවුලක් තිය්නවා කියලා.
    ලොකු කතාවක් තියනව ලියන්ඩ කම්මැල්යි.
    කොහොම හරි අපි ගේම ඉල්ලපු නිසා උන් විස්ඳුමක් දුන්නා.
    කතාවෙ සමරිය තමයි එක ගෙදරක කැඩුන ෆ්‍රජ්, උන් හදලා හෝ නොහදා අලුත් ඒව වගෙ වෙන කෙනෙක්ට විකුණනවා. අපි ගත්ත එක නම් හදන්නෙ නැතිවම විකුනයි. උන්ගෙ Service එකේ උන්ට ලෙඩෙ හොයාගන්ඩ බෑනෙ.
    Asus කොහොමද?

    Dell වල කීබෝඩ් අවුල්, ඩිස්ප්ලේ අවුල් ඇවිල්ලා තියනවා මේ පහුගිය අවුරුදු 5 ඇතුලත inspiron series එකේ.

    කැඩිච්ච ෆ්‍රිජ් එහෙම විකුණන්න පුලුවන්ද බං?
    ගන්න එකාට මාට්ටු වෙන්නේ නැද්ද? පැක් එක ඕපන් කරලා කියලා
    Dell is good but Lenovo is relatively cheaper
    Dell වල අවුල නැද්ද බං?
    dell
    Dell 1කේ තියෙනවා latitude කියලා බ්‍රෑන්ඩ් 1ක්.ටිකක් ගනන් හැබැයි.පුලුවන්නම් අන්න
    එක නම් මරු. ලංකාවේ ගන්න තියනවාද දන්නේ නෑ
    Dedicated GPU oni na . i3 10th gen ekak nan athi hodatama. SSD ekak gahaganna. Min 8GB Ram ekak ganna.

    Brand -> Asus , Lenovo ,Dell
    Avoid -> HP ,Acer

    Agent mokkuda danne na.

    Mona brand eka gaththath aniwa model eke review balanna. koi brand eketh samahara models chora wela enawa
    ඔව් බං එහෙම කේස් එකකුත් තියනවා. සමහර batches චොර වෙන්න පුළුවන්.
     
    psmmelectrician

    Active member
  • Sep 17, 2020
    147
    137
    43
    "dell
    Dell 1කේ තියෙනවා latitude කියලා බ්‍රෑන්ඩ් 1ක්.ටිකක් ගනන් හැබැයි.පුලුවන්නම් අන්න
    එක නම් මරු. ලංකාවේ ගන්න තියනවාද දන්නේ නෑ "

    "softlogic information technology "1ke balanna
     
    • Like
    Reactions: scorpion MW

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,876
    2
    54,542
    113
    Acer මොකුත් අවුලක් නෑ මං ගාවත් තියෙනව එකක්. එකම අවුල බැටරි / කීබෝඩ් මාරු කරන්න ලැප් එක ගලවන්න ඕන ඔක්කොම සීල්
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    Acer මොකුත් අවුලක් නෑ මං ගාවත් තියෙනව එකක්. එකම අවුල බැටරි / කීබෝඩ් මාරු කරන්න ලැප් එක ගලවන්න ඕන ඔක්කොම සීල්
    දැන් අලුත් ඒව ඔක්කොම එහෙමයි බං.