2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    PM එකක් දැම්මා උත්තරේ
    1912-so-much-win.jpg

    :lol::lol::lol:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    මගෙ හීනයෙ ළඟ ඉන්නට ඔබ තවමත් නැතිවාදෝ
    සිත් මානයෙ දැවටෙන්නට මගෙ උණුහුම මදිවීදෝ
    ආදරේ මට නම් ඇයි විරහ සරදම්
    ජීවිතේ මම නම් ඇයි කඳුලු මෙතරම්

    නෙතු මුතු කැට වැටෙන තරම් හිත මත දඟකෙරුව තරම්
    උණුහුම හිත හැදුව තරම් රැවටුණු හැටි මා මෙතරම්
    හිත හඬන තරම් ඔබ දන්නවනම් තව කඳුලු දිදී රිදවන්නෑ
    මා දැවෙන තරම් ඔබ දන්නෑ

    මගෙ හීනයෙ.....

    නොමියෙන මල් මතක පෙති එක එක බිඳ දැමුව හැටි
    නෙතු අග තෙත රැඳුනෙ නිති මගෙ වරදම වෙන්න ඇති
    හුරු සිනහ සිතින් ඔබ ඉන්නවනම් තව කඳුලු කතා පවසන්නෑ
    මේ කඳුලු මගෙ දැන් දුක නෑ
    :)
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    කමක් නැ මචන් බලමුකෝ සෝමේ උතරේ කියද්දී...මන් හිතපු එකනම්...මන් උබට කියන්නම් උබ ටයිප් කරා වැරදිද හරිද කියලා

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
    ඔන්න ඔහේ අතින් පයින් යනවයැ.. ට්‍රයි කරපන් මයෙ පුතේ..
    යවපන් උත්තර සෙට් එකක්ම...:cool::cool::cool:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    PM එකක් දැම්මා උත්තරේ
    1912-so-much-win.jpg

    :lol::lol::lol:

    මන් එත් කිවුවේ උත්තරේ කියද්දී මෙයට ගත්ත සෝස් එකත් කියන්න කියලා අපිට නැද්ද මචන් ;)

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ඔන්න ඔහේ අතින් පයින් යනවයැ.. ට්‍රයි කරපන් මයෙ පුතේ..
    යවපන් උත්තර සෙට් එකක්ම...:cool::cool::cool:

    එත් මචන් මෙය බාර ගන්නේ මුලින් කියපු උතරේද දන්නේ නැ නේ ?

    :sorry::sorry::sorry::sorry:

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අයියෝ ලස්සන සින්දුවක් කාලා. අන්ජලීකා වහබොනවා මේක ඇහුවනම් :lol:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    අයියෝ ලස්සන සින්දුවක් කාලා. අන්ජලීකා වහබොනවා මේක ඇහුවනම් :lol:

    එකනම් ඇත්ත මචන්..එත් ඉතින් මොනවා කරන්නද..අයිති කාරයාම තමයි කාල තියෙන්නේ මේ පාර
    මුල් එකනම් උපරිමයි :sorry::sorry::sorry:

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මන් එත් කිවුවේ උත්තරේ කියද්දී මෙයට ගත්ත සෝස් එකත් කියන්න කියලා අපිට නැද්ද මචන් ;)

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    Item634588680969218750.jpg

    මේ සෝස් ද බන්?
     
    Status
    Not open for further replies.