2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    Item634588680969218750.jpg

    මේ සෝස් ද බන්?

    :lol::lol:

    අනිත් සෝර්ස් එක

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මල මිලින වෙලා
    මුඳු සුවඳ ගලා
    මගේ ලොවම වෙලා
    ඇත තවමත් අංජලිකා

    සඳ නැතද රැයේ
    නිල් සළුපිලියෙන්
    සුරඟනක වෙසින්
    ඔබ තමත් හිනැහෙනවා

    මට පෙනෙන දුරින්
    මට ඇහෙන සරින්
    තවමත් ඔබ සිටී බලා
    මද සිනහා මුවින්
    තවමත් මෙගේ අංජලිකා
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    එත් මචන් මෙය බාර ගන්නේ මුලින් කියපු උතරේද දන්නේ නැ නේ ?

    :sorry::sorry::sorry::sorry:

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
    නෑ නෑ මචං...
    නිවැරදි පිළිතුරු අතරින් පලමුවැන්න ගන්නෙ..
    එකෙක්ට ඕනතරම් පිළිතුරු දෙන්න පුළුවනි... :cool::cool::cool:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    නෑ නෑ මචං...
    නිවැරදි පිළිතුරු අතරින් පලමුවැන්න ගන්නෙ..
    එකෙක්ට ඕනතරම් පිළිතුරු දෙන්න පුළුවනි... :cool::cool::cool:

    එකනම් ඇත්ත...

    :frown::frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    මචන් ලෝකේ උසම කන්ද කියල එවරස්ට් හොයාගන්න කලිනුත් එවරස්ට්ම තම උසම කන්ද..අවුලකට තිබ්බේ එක හොයාගෙන තිබුනේ නැ.. කොහොම උනත් හොයාගතට පස්සේ..එක නම් කල උසම කන්ද කියල... මන් හිතන්නේ උබ ප්‍රශ්නේ අහද්දී අවුලක් ගියා මේකනම් උත්තරේ... නැතිනම් මන් වරදයි..

    :frown:
    :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    රු 100.00 ක ත්‍යාගයක් දිනාගන්න..
    මෙන්න ප්‍රශ්ණය...

    ලෝකයේ උසම කන්ද එවරස්ට් කන්ද කියල නම් කරන්න කලින්..
    ලෝකයේ උසම කන්ද කියල නම්කල කන්ද කුමක් ද?

    පීඑම් එකක් දාන්න.. මෙන්න මෙයාට

    Senior Member​
    reputation_pos.gif

    :oo::oo::oo:
     
    Status
    Not open for further replies.