නෑ බන්.... උඹට දාන්න බැරි හින්දා අවුල් වගේද??
උත්තරේ දැම්මයි..![]()



නෑ නෑ මචං...එත් මචන් මෙය බාර ගන්නේ මුලින් කියපු උතරේද දන්නේ නැ නේ ?
- අදුරු වෘකයා -
![]()



Eki waha bila godak kal banzඅයියෝ ලස්සන සින්දුවක් කාලා. අන්ජලීකා වහබොනවා මේක ඇහුවනම්![]()



නෑ නෑ මචං...
නිවැරදි පිළිතුරු අතරින් පලමුවැන්න ගන්නෙ..
එකෙක්ට ඕනතරම් පිළිතුරු දෙන්න පුළුවනි...![]()


- අදුරු වෘකයා - 



- අදුරු වෘකයා - 

මම සොර කරමි..නෑ බන්.... උඹට දාන්න බැරි හින්දා අවුල් වගේද??![]()






මචන් ලෝකේ උසම කන්ද කියල එවරස්ට් හොයාගන්න කලිනුත් එවරස්ට්ම තම උසම කන්ද..අවුලකට තිබ්බේ එක හොයාගෙන තිබුනේ නැ.. කොහොම උනත් හොයාගතට පස්සේ..එක නම් කල උසම කන්ද කියල... මන් හිතන්නේ උබ ප්රශ්නේ අහද්දී අවුලක් ගියා මේකනම් උත්තරේ... නැතිනම් මන් වරදයි..
![]()
- අදුරු වෘකයා -


