ඉතිං ඉතිං..
මේ..
චාරිකා සිද්දිය හරියන්නේ නැහැ මේපාර..
හරි හරි ලබන සැරේ පවුල් පන්සල් වෙලා හරි වරෙන්කෝ..... 
ඉතිං ඉතිං..
මේ..
චාරිකා සිද්දිය හරියන්නේ නැහැ මේපාර..
හරි හරි ලබන සැරේ පවුල් පන්සල් වෙලා හරි වරෙන්කෝ..... 
හායි ඔට්ටුයි.. බායි ඔට්ටු නෑ මචං... වරෙන් වරෙන් සින්දු අහන්න..hi & bye![]()




- අදුරු වෘකයා - 


දෙකේ වෙනස තේරෙනව..
උබට තේරුනාද මචන් දැන් උබ ඇහුව වැරදි කියල මේකනම් උත්තරේ ?
මන් දන්නේ නැ මන් හරිද කියලා...බලමුකෝ වද්සටහන ඉවරවෙද්දි
![]()
- අදුරු වෘකයා -
![]()



හුරේ.. මගේ වස්තුව ඇවිල්ලා...මට.. වාසනාව දොර ඇරලා බලනවා සින්දුව දෙන්න...
පොඩි වැඩක ඉන්නෙ අහගෙන ඉන්නවා කමෙන්ට් නොකලට



දෙකේ වෙනස තේරෙනව..
ඉතිං ඌනේ කියන්නෙ බන්.. මමයැ...![]()

- අදුරු වෘකයා - 


හුරේ.. මගේ වස්තුව ඇවිල්ලා...
කෑකෝ පප්ප ඇවිල්ලා...![]()

කවුද මචන් මේ සින්දුව කියන්නේ.....හිත රිදවනා සුසුමක් වගේ
නෙත හඬවනා කඳුලක් දිගේ //
හැබැහින් නැතත් හීනෙන් වගේ
ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ
නුඹ ළඟ නැතිදා ////
හිත දුවනවා හැමතැන මගේ
නෙත පිරෙනවා සුවඳින් ඔබේ //
බැලු බැලු අතේ නුඹෙ රුව වගේ
ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ
නුඹ ළඟ නැතිදා ////
හිත දවනවා මතකය ඔබේ
දින ගෙවෙනවා හීනෙන් වගේ //
දවසක ඇවිත් ළඟටම මගේ
මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ
නුඹ ළඟ නැතිදා ////


