2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Dark Wolf

Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර


    උබට තේරුනාද මචන් දැන් උබ ඇහුව වැරදි කියල මේකනම් උත්තරේ ?

    මන් දන්නේ නැ මන් හරිද කියලා...බලමුකෝ වද්සටහන ඉවරවෙද්දි

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට.. වාසනාව දොර ඇරලා බලනවා සින්දුව දෙන්න...
    පොඩි වැඩක ඉන්නෙ අහගෙන ඉන්නවා කමෙන්ට් නොකලට
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :cool:
    3.gif
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක

    උබට තේරුනාද මචන් දැන් උබ ඇහුව වැරදි කියල මේකනම් උත්තරේ ?

    මන් දන්නේ නැ මන් හරිද කියලා...බලමුකෝ වද්සටහන ඉවරවෙද්දි

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
    දෙකේ වෙනස තේරෙනව..
    ඉතිං ඌනේ කියන්නෙ බන්.. මමයැ...:(:(:(
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිත රිදවනා සුසුමක් වගේ
    නෙත හඬවනා කඳුලක් දිගේ //

    හැබැහින් නැතත් හීනෙන් වගේ

    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ


    නුඹ ළඟ නැතිදා ////


    හිත දුවනවා හැමතැන මගේ

    නෙත පිරෙනවා සුවඳින් ඔබේ //

    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ

    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ


    නුඹ ළඟ නැතිදා ////



    හිත දවනවා මතකය ඔබේ

    දින ගෙවෙනවා හීනෙන් වගේ //

    දවසක ඇවිත් ළඟටම මගේ

    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ


    නුඹ ළඟ නැතිදා ////


    ගායනය - සංඛ දිනෙත්
     
    Last edited:

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    දෙකේ වෙනස තේරෙනව..
    ඉතිං ඌනේ කියන්නෙ බන්.. මමයැ...:(:(:(


    නැ නැ උබ අප්සට් ගහන්න එපා..මන් මගේ අදහස කිවුඑ..උත කිවුව නෙහැ හරි කියලා...බලමුකෝ
    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිත රිදවනා සුසුමක් වගේ
    නෙත හඬවනා කඳුලක් දිගේ //

    හැබැහින් නැතත් හීනෙන් වගේ

    ඇයි දැයි කියන්නකෝ මා හැර ගියේ


    නුඹ ළඟ නැතිදා ////


    හිත දුවනවා හැමතැන මගේ

    නෙත පිරෙනවා සුවඳින් ඔබේ //

    බැලු බැලු අතේ නුඹෙ රුව වගේ

    ඇයි මේ පෙනෙන්නේ මට ඒ වගේ


    නුඹ ළඟ නැතිදා ////



    හිත දවනවා මතකය ඔබේ

    දින ගෙවෙනවා හීනෙන් වගේ //

    දවසක ඇවිත් ළඟටම මගේ

    මොහොතක් හිඳින්නකෝ ඉස්සර වගේ


    නුඹ ළඟ නැතිදා ////

    කවුද මචන් මේ සින්දුව කි‍යන්නේ.....:):):)
     
    Status
    Not open for further replies.