තව උත්තරයක් දුන්නා කියහන්කෝ

දෙකෙන් එකක් වත් හරිද කියහන්කෝ...........තව උත්තරයක් දුන්නා කියහන්කෝ
රු.100ක රීලෝඩ් එකකට ඔච්චර මැරෙනවද බන් උඹ. නම්බර් එක දීපන්, හෙට රීලෝඩ් එකක් දාන්නම්![]()



- අදුරු වෘකයා - 


නැ නැ උබ අප්සට් ගහන්න එපා..මන් මගේ අදහස කිවුඑ..උත කිවුව නෙහැ හරි කියලා...බලමුකෝ
![]()
- අදුරු වෘකයා -
![]()

මට වෙරි...


මට වෙරි...
![]()

- අදුරු වෘකයා - 


same here
අපි අහලා නැති සින්දු ගොඩාක් තියනවා කියහන්කෝ...මාත් එහෙමයි කියහන්කෝ



මට දානවද උබ රිඉලෝඩ් එක ?
මොකාද 100ක් උනත් නැතුව ඉන්නේ මේ දවස් වල
![]()
- අදුරු වෘකයා -
![]()

Hurrayyyyyyyyyyyy..........
උඹල ඔක්කොටම හූ කියහන්කෝ....
මම එකට ආව කියහන්කො...
අද නැට්ට කැඩෙන්න කසිප්පු සහ සින්දු ඕන කියහන්කෝ....



උඹට තැපෑලෙන්ද වදින්නේ.... කලින් කිව්වේ කිසි අවුලක් නෑ කියලා....මට වෙරි...
![]()



නම්බර් එක දීපන්. ඩයලොග් නම් රු.10ක් දාන්නම් දැන්![]()



- අදුරු වෘකයා - 

