2012 Oct 14 - ElaKiri Radio ! - Weekend Sindu Lanthaya with Somapaala

Status
Not open for further replies.

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    තව උත්තරයක් දුන්නා කියහන්කෝ

    රු.100ක රීලෝඩ් එකකට ඔච්චර මැරෙනවද බන් උඹ. නම්බර් එක දීපන්, හෙට රීලෝඩ් එකක් දාන්නම් :lol:
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පෙරදාක සුසුමක් සිත ‍රැදි...සෙනෙහසින් පිදුවා මිහි‍රැති...
    සංසාර ගමනෙ දුර ඇති... ගැබුරුයිද ආදරෙ මේ හැටි...

    හුරු පුරුදු ජිවිතෙ තව... ඉගිලෙන්න හිතෙනවා නම්...
    හෙවනැල්ල වි දිවියෙ... තුරුලෙ ‍රැදි...
    කුලුදුල්ම හිනයක් මේ... මහමෙර වගෙ උසයි...
    තව දන්නෙ නෑ නුබත්... මගෙ ආදරෙ තරම්...

    තනිකඩ හිතෙ නැවතිලා... එන්න ‍රැදුනෙ වැහි අරං...
    නොමැකෙන්න සේ සෙනෙහෙ... සිතුවම් ඇදි...
    දුර යනෙන ජිවිතෙ දිගු... හිමිකම නුබේ ලග නම්...
    හිත පිරුනු ආදරෙ... උහුලන්න බැරි තරම්...

     
    Last edited:

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    රු.100ක රීලෝඩ් එකකට ඔච්චර මැරෙනවද බන් උඹ. නම්බර් එක දීපන්, හෙට රීලෝඩ් එකක් දාන්නම් :lol:

    මට දානවද උබ රිඉලෝඩ් එක ?

    මොකාද 100ක් උනත් නැතුව ඉන්නේ මේ දවස් වල

    :(:(

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Hurrayyyyyyyyyyyy..........
    උඹල ඔක්කොටම හූ කියහන්කෝ....
    මම එකට ආව කියහන්කො...
    අද නැට්ට කැඩෙන්න කසිප්පු සහ සින්දු ඕන කියහන්කෝ....
     

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට දානවද උබ රිඉලෝඩ් එක ?

    මොකාද 100ක් උනත් නැතුව ඉන්නේ මේ දවස් වල

    :(:(

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:

    නම්බර් එක දීපන්. ඩයලොග් නම් රු.10ක් දාන්නම් දැන් :rofl:
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    Hurrayyyyyyyyyyyy..........
    උඹල ඔක්කොටම හූ කියහන්කෝ....
    මම එකට ආව කියහන්කො...
    අද නැට්ට කැඩෙන්න කසිප්පු සහ සින්දු ඕන කියහන්කෝ....

    ඔහොම හිටු පොඩ්ඩක් යන්නෙ නැතිව...:frown::frown::frown:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තව දන්නෙ නෑ නුඹත් මගෙ ආදරේ තරම්
    හිත පිරුණු ආදරේ උහුලන්න බැරි තරම්
     

    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    නම්බර් එක දීපන්. ඩයලොග් නම් රු.10ක් දාන්නම් දැන් :rofl:


    විහිලුවට බන් කිවූවේ...

    ඩයලොග් නම් නෙමේ..සල්ලිත් නැ..එත් විහිලුවට කිවුවේ :):)

    :frown: :frown::frown: - අදුරු වෘකයා - :frown::frown::frown:
     
    Status
    Not open for further replies.