Web Building Techniques

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    rep machan digatama karagena yamu

    Thanks a lot bro.. very usefull

    11.gif
    11.gif
    11.gif
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    mokakda machan css class eka and group ekak athara thiyena wenasa?

    Class එකක් කියන්නේ අපි HTML Element එක අපිට ඕන class name එකකින් define කරපුවහම. එකම class එකේ elements "." (dot)එකෙන් identify කරන්න පුළුවං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1491206&page=13

    group කරනවා කියන්නේ elements දෙකක් හරි ඊට වැඩි ගානක් හරි එක පාර සිලෙක්ට් කරන එකට. ඒකට Class or Id selectors තියෙන්නම ඕන නැහැ.

    h1,h2,h3,p
     
    Last edited:

    Dipsomania

    Member
    Oct 4, 2012
    247
    30
    0
    Class එකක් කියන්නේ අපි HTML Element එක අපිට ඕන class name එකකින් define කරපුවහම. එකම class එකේ elements "." (dot)එකෙන් identify කරන්න පුළුවං.

    http://www.elakiri.com/forum/showthread.php?t=1491206&page=13

    group කරනවා කියන්නේ elements දෙකක් හරි ඊට වැඩි ගානක් හරි එක පාර සිලෙක්ට් කරන එකට. ඒකට Class or Id selectors තියෙන්නම ඕන නැහැ.

    h1,h2,h3,p

    Thanks machan.
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    HTML Hyperlinks (Links)

    3.වෙනත් page එකක නිශ්චිත section එකකට පිවිසීම සඳහා.

    අපි link හදපු හැටි මතක ඇතිනේ...

    අද බලමු එක් page එකක සිට තවත් page එකක නිශ්චිත section එකකට link කරගන්න විදිහ.

    ඒක කරගන්නෙ මෙහෙමයි...


    <a href="යාමට අවශ්‍ය web page එකේ link එක#section එකේ නම">


    උදා :-

    HTML:
    To read more go to <a href="linktest3.html#sec3">Section 3 in linktest3</a> page

    සම්පුර්ණ code එක මේ විදිහට ලියාගන්න පුළුවන්

    HTML:
    <!DOCTYPE html>
    <html>
    <head>
    <title>Link Test Page 4</title>
    </head>
    
    
    <body>
    <h1>Jump to a section in another page</h1>
    
    <p>To read more go to <a href="linktest3.html#sec3">Section 3 in linktest3</a> page</p>
    </body>
    </html>
    
    
      

    මේ code එකට අදාල web page එකේ ක්‍රියාකාරිත්වය බලාගැනීමට.:nerd:




    ඒ page එකේ link එක click කලාම address bar එකේ link එක වෙනස් වෙන හැටිත් බලන්න

     
    Last edited:

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    HTML5_Logo_256.png


    Contents


    HTML Fundamentals
    HTML Elements
    HTML Symbols
    HTML5 Information

    HTML Fundamentals

    HTML Introduction - හැඳින්වීම

    Web Designing Master කෙනෙක් වීමේ පළවෙනි පියවර තමයි HTML ඉගෙන ගැනීම. HTML කියන්නේ HyperText Markup Language කියන එකට. HTML වලින් කරන්නෙ අපේ Web page එකේ Structure එක හදාගන්න එක. අපේ Page එකේ Headings එන තැන්, Paragraphs, Lists, Images, Videos පිහිටීම හදා ගන්නේ වල පිහිටෙන් තමයි.

    HTML standards පාලනය කරන්නෙ W3C එකෙන්.

    අපි ලියන HTML file එක කියවලා ඒක Web page එකක් විදිහට හරවලා දෙන්නෙ Web Browser software එක. එක එක web browser වලදී එකම HTML document වෙනස් වෙනස් විදිහට පේන්න පුළුවන්.හැබැයි ඒ ඉතාම කලාතුරකින්.

    අපිට ඕනෑම text editor එකක් අපේ HTML Document code එක ලියාගන්න පාවිච්චි කරන්න පුළුවන්. අන්තිමට ඒක save කරද්දී .html කියන extension එකෙන් save කරගන්න විතරයි තියෙන්නේ.

    Web Page එකක් හදාගැනීම

    මුලින්ම Notepad එක open කරලා මේ code එක type කරගන්න මේ තියෙන විදිහටම. HTML වල < > දෙක මැද ලියන ඒවට කියන්නේ Tags කියලා. tags හැමතිස්සෙම simple වලින් ලියන්න පුරුදු වෙන්න. Capital වලින් ලිව්වත් ප්‍රශ්නයක් නැහැ. ඒත් simple වලින් ලියල පුරුදු වෙන්න.

    අපේ html file එක html tags වලින් තමයි නිර්මාණය වෙන්නේ.

    HTML:
    <html>
    
    <head>
      <title>My First Page</title>
    </head>
    
    <body>
     this is my web page.
    </body>
    
    </html>
    <> ආරම්භක tag එක
    </> අවසන් tag එක

    code ලියද්දි මේ ආරම්භක tag එක සහ අවසන් tag එක කියන දෙකම දාන්න මතක තියාගන්න.

    <html></html> කියන tab එකෙන් තමයි browser software එක අදුර ගන්නේ මේ file එකේ html coding ආරම්භ වෙන තැන සහ ඉවර වෙන තැන. මේ tag 2 ඇතුලේ තමයි සියලුම coding ටික ලියවෙන්නේ.

    <head></head> ඇතුලේ තමයි අපේ අනිකුත් file ජාති (CSS , JavaScript) වගේ දේවල් include කරන්නෙ, ඒ වගේම <title></title> tag , <meta></meta> tag include වෙන්නෙත් මෙතනට තමයි.

    <title></title> මේ tag 2 අතර ලියන දේවල් අපේ page එකේ title එක විදිහට වැඩ කරනවා.

    <body></body> මේ tag 2 අතර ලියන දේවල් තමයි web page එකේදී අපිට display වෙන්නේ.


    1.jpg


    ඊට පස්සේ save කරගන්න මේ විදිහට.

    2-1.jpg


    රුපයේ 1 කියලා පෙන්නලා තියෙනවා වගේ file name එකේ අගට .html extension එක දෙන්න.
    2 කියලා තියෙන තැනට All Files කියන එක දීල save කරගන්න.
    තමන්ගේ ඔක්කොම HTML file ටික එකම තැනකට save කරගත්තනම් තමයි හොද.

    3.jpg


    මේ තියෙන්නේ අපේ file එක save කරගත්තම ලැබෙන file එක.

    ff.jpg


    chrome-1.jpg


    opera.jpg


    උඩින් තියෙන්නේ අපේ file එක, එක එක browser වලින් open කලාම පෙනෙන විදිහ.

    HTML Primary Elements

    Web Page එකක් තුලදී තමන්ගේ ඉලක්කය නිසි ආකාරව සම්පුර්ණ කරගැනීමට නම් HTML main elements ගැන අවබෝදයක් තිබීම අවශ්‍යයි. තමන් ගනුදෙනු කරන web document එක නිසි ආකාරව වැටහ ගැනීමටත් , තමාගේ web එක search engine friendly ලෙසත් සාදා ගැනීමටත් මේ අවබෝදය උපකාරී වෙනවා.

    මෙය පිටුපස HTML elements(HTML tag sets) ගොඩක් තියෙනවා. ඒත් නියමාකාර web page එකක සැකිල්ල සාදා ගැනීමට අවශ්‍ය මුලික elements ගැන මුලින් අවධානය යොමු කරමු.


    මේවයින් ගොඩක් කලින් දැම්මා. ඒත් වැඩි හොදට ආයෙත් දානවා.


    <!DOCTYPE> -
    Document type declaration. මේ tag එක communicate කරන්නේ validators, browsers වගේ software එක්කයි. ඒ software web page එක access කරද්දී ඒවට දැනුම් දීමක් කරනවා මේ HTML page එකක් කියන එක.

    <html> -
    HTML page එකේ අරඹය සහ අවසානය සටහන් කරන්නෙ මෙම tag එකෙන්. අනෙකුත් සියළුම HTML tags ලියවෙන්නේ මේ tag (<html> </html>) දෙක ඇතුලෙයි.

    <head> -
    Document එකට අදාල metadata ඇතුලත් වන්නේ මේ tag 2 ඇතුලෙයි. <meta>, <title> elements සහ අපේ CSS, JavaScript වගේ දේවල් අපේ document එකට ඇතුලත් වෙන්නේ මේ tags 2 හරහායි.

    <meta> -
    මේ tags ප්‍රධාන වශයෙන් භාවිතා වෙන්නේ character setting, description සහ keywords වගේ දේවල් ඇතුල් කිරීමටයි. ඒ වගේම search engine robots සමග communicate කිරීමටත්, browser software එකට සමහර instructions දීමටත් මෙය භාවිතා වෙනවා.

    <title> -
    Page එකේ title එක ලබා දීමටත්, Search engine indexing bots සමග communicate කිරීමටත් මේ tags උපයෝගී වෙනව.

    <body> -
    Browser Software එකෙන් Display වෙන සියලුම දේවල් ලියවෙන්නේ මේ tag 2 අතරයි

    මේ සියලුම දේවල් එක Page එකක තියෙන විදිහ බලමු දැන්.

    HTML:
    <!DOCTYPE html> 
    <html>
    <head>
      <meta charset="UTF-8">
      <title>My Web Page</title>
    </head>
    <body>
      <h2>Welcome to my web page</h2>
    </body>
    </html>
    මේකේ charset="UTF-8" කියල තියෙන්නේ Web page එකේදී අපි පාවිච්චි කරන Character Setting එක.

    <h2></h2> කියල තියෙන්නේ Heading එකක්.
    Heading size 6ක් තියෙනවා.
    ඒවා
    <h1>
    <h2>
    <h3>
    <h4>
    <h5>
    <h6>

    ඔයාලට පුළුවන් මේ size 6 ම test කරලා බලන්න.

    HTML
     

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    heading tags Paragraph tags වැඩ කරන හැටි. (<h>,<p>)

    <h> tags size 6ක් තියෙනවා කියල කලින් කිව්වනේ. ඔන්න ඒ 6ම එකම page එකේ දාල බලමු. ඒ වගේම අපේ page එකට paragraph add කරගන්න හැටිත් බලමු.



    මේ විදිහට අපේ page එකට headings යොදාගන්න පුළුවන්.

    page එකට paragraph යොදා ගන්න <p> </p> කියන tag යුගල බාවිතා කරන්න පුළුවන්.

    සම්පුර්ණ code එක.

    HTML:
    <!DOCTYPE html>
    <html>
    <head>
    <title>My testing page</title>
    <head>
    
    <body>
    
    <h1>My Heading with H1 Tag</h1>
    <h2>My Heading with H2 Tag</h2>
    <h3>My Heading with H3 Tag</h3>
    <h4>My Heading with H4 Tag</h4>
    <h5>My Heading with H5 Tag</h5>
    <h6>My Heading with H6 Tag</h6>
    
    <p>This is paragraph one. I love web designing!
    This is paragraph one. I love web designing!
    This is paragraph one. I love web designing!
    This is paragraph one. I love web designing!
    This is paragraph one. I love web designing!
    This is paragraph one. I love web designing!
    </p>
    
    <p>
    This is paragraph Two. I love web designing for second time!
    This is paragraph Two. I love web designing for second time!
    This is paragraph Two. I love web designing for second time!
    This is paragraph Two. I love web designing for second time!
    This is paragraph Two. I love web designing for second time!
    This is paragraph Two. I love web designing for second time!
    </p><p>This is third paragraph. And I'm KPZ from elakiri.com. We all are elakiri members.</p>
    
    </body
    </html>
    ඒ code එක ලියාගෙන document එක testpage1.html කියල save කරගන්න. ඊට පස්සේ ඕනෑම browser එකකින් html file එක open කරගන්න. එතකොට මේ විදිහට display වෙයි.

    test1.jpg


    ඔයාලට පේනවා ඇති මම <p> tag දෙකක් එක ලඟ දාල තියෙනවා.



    ඒ උනත් browser එකෙන් Paragraph 2ක් විදිහට වෙන් කරලා පෙන්නනවා.

    ඔයාලත් try කරලා බලන්න. :D


    HTML Hyperlinks (Links) - අද අපි link කරන හැටි ඉගනගමු.

    Hyperlink එහ්මත් නැත්තම් link එකක් සඳහා වචනයක්, වචන කිහිපයක්,හෝ රුපයක් යොදාගන්න පුළුවන්. අලුත් web page එකකට යන්න හෝ දැනට ඉන්න page එකේ වෙනත් section එකකට යන්න හෝ page එකක කිසියම් නිශ්චිත section එකකට යන්න මේ link යොදාගන්න පුළුවන්.

    Link එකක් උඩට mouse pointer එක ගෙනාවම arrow එකා පුංචි අතක රූපයකට වෙනස් වෙනවා.

    HTML වලදී link එකක් හදාගන්න අපි <a> tag යොදා ගන්නවා.

    අපිට <a> tags යොදාගන්න පුළුවන් ක්‍රම 3ක් තියෙනව. ඒවා,
    • වෙනත් page එකකට පිවිසීම සඳහා.
    • එකම page එකේ වෙනත් section එකකට පිවිසීම සඳහා.
    • වෙනත් page එකක නිශ්චිත section එකකට පිවිසීම සඳහා.

    අපි උදාහරණ ටිකක් බලමු.

    1. වෙනත් page එකකට පිවිසීම සඳහා.

    HTML:
    <!DOCTYPE html>
    <html>
    <head>
    <title>Link Test Page</title>
    </head>
    
    
    <body>
    
    <a href="http://www.elakiri.com/">This Link goes to elakiri</a>
    
    </body>
    </html>
    මේ code එක type කරගෙන linktest.html කියල save කරගන්න.
    ඊට පස්සේ web page එක open කරගෙන link එක click කරලා බලන්නකෝ ;)

    වෙනත් page එකකට link කිරීමට target Attribute එක භාවිතයෙන්

    අපිට යන්න ඕන web page එක open වෙන විදිහ සකස් කරගන්න පුළුවන් මේ target Attribute එක භාවිතයෙන්
    මේ code එක type කරලා linktest2.html කියල save කරගෙන document එක open කරගෙන මේ එක එකේ ක්‍රියාකාරිත්වය කොහොමද කියල බලන්න.

    HTML:
    <!DOCTYPE html>
    <html>
    <head>
    <title>Link Test Page 2</title>
    </head>
    
    
    <body>
    
    <a href="http://www.elakiri.com/" target="_blank">Visit to elakiri from blank</a>
    <br/>
    <a href="http://www.elakiri.com/" target="_parent">Visit to elakiri from parent</a>
    <br/>
    <a href="http://www.elakiri.com/" target="_self">Visit to elakiri from self</a>
    <br/>
    <a href="http://www.elakiri.com/" target="_top">Visit to elakiri from top</a>
    <br/>
    <a href="http://www.elakiri.com/" target="new">Visit to elakiri from new</a>
    
    </body>
    </html>
    මේකේ <br /> කියල තියෙන්නේ අලුත් පේළියකට (new line) යන්න කියන එක. එහෙම නැත්තම් මේ link ඔක්කොම එකම පේළියකට එන්නේ. link ටික වෙන් කරගන්නයි මේ <br /> tag එක බාවිතා කලේ. link වලට විතරක් නෙවේ ඕනෑම තැනකදී පේලි වෙන් කරගන්න මේ <br /> tag පාවිච්චි කරන්න පුළුවන්.
    HTML
     
    • Like
    Reactions: hansa1018

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    2.එකම page එකේ වෙනත් section එකකට පිවිසීම සඳහා.

    මේකේ ක්‍රියාකාරිත්වය බලාගන්න නම් page එක ටිකක් දිගට තියෙන්න ඕන.
    ඉතින් code එක දිග කෙරුවා. මේ code එක type කරගෙන linktest3.html කියලා save කරගන්න. පස්සේ web document එක open කරගන්න. ඊට පස්සේ web page එකේ පහලම ඇති අපි හදාගත්ත link එක. ඒක කලාම Useful Tips Section එකට focus වෙනවා. බලන්න එහෙම වෙනවද කියලා.

    HTML:
    <!DOCTYPE html>
    <html>
    <head>
    <title>Link Test Page 3</title>
    </head>
    
    
    <body>
    <h3> Test Section 1</h3>
    <p>This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful </p>
    
    <a name="tips"><h3> Useful Tips Section</h3></a>
    <p> this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tipthis is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip this is a useful tip </p>
    
    <h3> Test Section 2</h3>
    <p>This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful </p>
    
    <h3> Test Section 3</h3>
    <p>This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful section This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful This is not a useful </p>
    
    <a href="#tips">See Useful Tips Section</a>
    
    </body>
    </html>
    <a name="tips"><h3> Useful Tips Section</h3></a>
    මේ කොටසින් කරන්නෙ <h3> Useful Tips Section</h3> කියන කොටසට name එකක් දෙනවා tips කියලා. ඒක කලේ <a name="tips">..........</a> කියන කොටසින්.

    <a href="#tips">See Useful Tips Section</a>
    මේ කොටසින් වෙන්නේ See Useful Tips Section කියන link එක click කලාම name="tips" කියන කොටසට යන්න කියන එකයි.

    මේ ටික තේරුනේ නැත්තම් කියන්න. :sorry::sorry:

    මචෝ මෙන්න මේ ලින්ක් ඒකට ගිහින් බලන්න

    Link Test Page 3

    උඹ හින්දම host කරලා site එකක් හැදුව.
    ඒ page එකේ link click කරලා බලන්න page එකේ තැනින් තැනට jump කරන හැටි.

    මෙන්න ඒ page එකේ code එක


    HTML:
    <!DOCTYPE html>
    <html>
    <head>
    <title>Link Test Page 3</title>
    </head>
    
    
    <body>
    <a name="top"><h4>Here is the Top</h4></a>
    <h3>This page shows how this type of links work</h3>
    
    <a href="#sec1">Look at Section 1</a><br/>
    <a href="#sec2">Look at Section 2</a><br/>
    <a href="#sec3">Look at Section 3</a><br/>
    <a href="#sec4">Look at Section 4</a><br/>
    
    <a name="sec1"><h3>Test Section 1</h3></a>
    <p>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/> </p>
    <p>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/>This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1. This is the test section 1.<br/></p>
    <a href="#top">Back to Top</a><br/><br/>
    
    <a name="sec2"><h3>Test Section 2</h3></a>
    <p>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/></p>
    <p>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/>This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2. This is the test section 2.<br/></p>
    <a href="#top">Back to Top</a><br/><br/>
    
    <a name="sec3"><h3>Test Section 3</h3></a>
    <p>This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br /></p>
    <p>This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br />This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3. This is the test section 3.<br /></p>
    <a href="#top">Back to Top</a><br/><br/>
    
    <a name="sec4"><h3>Test Section 4</h3></a>
    <p>This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br /></p>
    <p>This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br />This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. This is the test section 4. <br /></p>
    <a href="#top">Back to Top</a><br/><br/>
    
    <a href="#sec1">Look at Section 1</a><br/>
    <a href="#sec2">Look at Section 2</a><br/>
    <a href="#sec3">Look at Section 3</a><br/>
    <a href="#sec4">Look at Section 4</a><br/>
    
    <a href="#top">Back to Top</a><br/><br/>
    
    </body>
    </html>

    HTML