|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    මොක ද සෑඩ්? අහ වරදවා ව‍ටහගන්න එපා ගැහැණු පිරිමි භේදයක් නෑ. මාත් එකක් කතා නොකරන අයට මාත් කතා කරන්නෙ නෑ. :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නිකන් දැම්මේ:)
    ඔයා අක්කෙක් නේද?
    තාම ඉගෙන ගන්නවද?

    ඔයා කොහොම ද මේ කට්ටියව අක්කල ද නංගිල ද කියල හොයන්නෙ? මෙච්චර මේ මං ඉන්නව මේ ත්‍රේඩ් එකේ ඉන්න එක ගැහැණු ළමයෙක්වත් අක්ක ද නංගි ද කියල දන්නෙ නැහැනෙ :shocked:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මොක ද සෑඩ්? අහ වරදවා ව‍ටහගන්න එපා ගැහැණු පිරිමි භේදයක් නෑ. මාත් එකක් කතා නොකරන අයට මාත් කතා කරන්නෙ නෑ. :lol:

    :frown:

    :lol::lol:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :lol: tube light :P
    ඔයා හිතුවේ මට තේරුනේ නෑ කියලද?
    ටියුබ් ලයිට්
    මම විහිලුවට එහෙම කිව්වේ
    3.gif
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth

    ඔයා කොහොම ද මේ කට්ටියව අක්කල ද නංගිල ද කියල හොයන්නෙ? මෙච්චර මේ මං ඉන්නව මේ ත්‍රේඩ් එකේ ඉන්න එක ගැහැණු ළමයෙක්වත් අක්ක ද නංගි ද කියල දන්නෙ නැහැනෙ :shocked:

    මේකේ ඉන්නේ ඔක්කොම ඔයාගේ දූවරු :lol::lol:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර

    ඔයා කොහොම ද මේ කට්ටියව අක්කල ද නංගිල ද කියල හොයන්නෙ? මෙච්චර මේ මං ඉන්නව මේ ත්‍රේඩ් එකේ ඉන්න එක ගැහැණු ළමයෙක්වත් අක්ක ද නංගි ද කියල දන්නෙ නැහැනෙ :shocked:
    මලා:shocked:
    මේ අක්කත් එක්ක මං මේකෙම චැට් කරලා තියනවා:)
    එකයි එක පාරටම මතක් උනේ අක්කෙක් කියලා
    නැතුව වෙන හැකියාවක් නෑ:no:
    ගැහැණු ගැන මගේ දැනීමත් බින්දුවයි:dull:
    බින්දුවයි කිව්වට බින්දුවයි දශම ගානක් වගේ:lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    මලා:shocked:
    මේ අක්කත් එක්ක මං මේකෙම චැට් කරලා තියනවා:)
    එකයි එක පාරටම මතක් උනේ අක්කෙක් කියලා
    නැතුව වෙන හැකියාවක් නෑ:no:
    ගැහැණු ගැන මගේ දැනීමත් බින්දුවයි:dull:
    බින්දුවයි කිව්වට බින්දුවයි දශම ගානක් වගේ:lol:

    aha, is it true bro ??
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    hwy! hwz ur girl? she's far far faraway rite?
    :shocked::shocked:
    ඔයා කොහොමද දන්නේ:dull::dull:
    සී අයි ඩි එකෙන් වගේ:lol:(පරණ පොස්ට් බලපු නිසා:D)
    එයා හොදින් ඇති
    ෆාර් ෆාර් ෆාර් අවේ කිව්වට එච්චරම දුර නෑ
    කිලෝමීටර 70 විතර වගේ:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මලා:shocked:
    මේ අක්කත් එක්ක මං මේකෙම චැට් කරලා තියනවා:)
    එකයි එක පාරටම මතක් උනේ අක්කෙක් කියලා
    නැතුව වෙන හැකියාවක් නෑ:no:
    ගැහැණු ගැන මගේ දැනීමත් බින්දුවයි:dull:
    බින්දුවයි කිව්වට බින්දුවයි දශම ගානක් වගේ:lol:

    එහෙම ද? එහෙනම් මට බිංදුවක්වත් තියෙනන් විදියක් නෑ දැනීම. මොකෝ මං තාම තනිකඩයිනෙ. :lol:මංනම් අක්ක කියන්නෙත් නෑ නංගි කියන්නෙත් නෑ කෙලිනම් ම නම කියල දානව :lol:
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    එහෙම ද? එහෙනම් මට බිංදුවක්වත් තියෙනන් විදියක් නෑ දැනීම. මොකෝ මං තාම තනිකඩයිනෙ. :lol:මංනම් අක්ක කියන්නෙත් නෑ නංගි කියන්නෙත් නෑ කෙලිනම් ම නම කියල දානව :lol:
    තනිකඩ උනාට ඔයා මටත් වඩා දේවල් දන්නවනේ
    ඒකට තමයි කියන්නේ වයසත් එක්ක දනිම වැඩි වෙනවා කියලා:)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    තනිකඩ උනාට ඔයා මටත් වඩා දේවල් දන්නවනේ
    ඒකට තමයි කියන්නේ වයසත් එක්ක දනිම වැඩි වෙනවා කියලා:)

    කවුද කියන්නෙ වයසත් එක්ක දැනීම වැ‍ඩිවෙනව කියල? එහෙම වෙන්නෙ නෑ. (තියෙන දැනුමට තරමක් දැනුමක් එකතු වෙන්න ඉඩ තියෙනව ජීවත් වෙද්දි ඇතිවෙන සිද්ධීන් නිසා) දැනීම කියන දේ ලබාගැනීමට ආශාවක්, උනන්දුවක් තියෙන්න ඕන. ඒකට වයස බලපාන්නෙ නෑ. මොන්ටිසෝරි ළමයෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න දේවල් තියෙන්නෙ ඒකයි. මටනම් දැනීමක් ඇත්තෙම නෑ.
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    කවුද කියන්නෙ වයසත් එක්ක දැනීම වැ‍ඩිවෙනව කියල? එහෙම වෙන්නෙ නෑ. (තියෙන දැනුමට තරමක් දැනුමක් එකතු වෙන්න ඉඩ තියෙනව ජීවත් වෙද්දි ඇතිවෙන සිද්ධීන් නිසා) දැනීම කියන දේ ලබාගැනීමට ආශාවක්, උනන්දුවක් තියෙන්න ඕන. ඒකට වයස බලපාන්නෙ නෑ. මොන්ටිසෝරි ළමයෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න දේවල් තියෙන්නෙ ඒකයි. මටනම් දැනීමක් ඇත්තෙම නෑ.
    මං දැනීම කියන එකෙන් අදහස් කරේ ජිවිත දැනීම
    නැතුව පොත පත දැනීම නෙවෙයි
    ජිවත් වෙනකොට ඇතිවන නානාප්‍රකාර සිදුවීම් නිසා තමයි මට වඩා දවසක් උනත් වැඩිමල් කෙනෙක් ලග මට වඩා ජිවිත දැනුමක් තියෙන්නේ
    හැබැයි හැම වෙලාවේම එහෙම වෙන්නෙත් නෑ
    එහෙම නේද?
     
    C.I.D

    Member
    Dec 31, 2011
    2,523
    186
    0
    TOP SECRET
    Status
    Not open for further replies.