Honda Hornet CB250F

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
සෙරෙප්පු දාගෙන bike පදින්න එපා.
* short ඇඳලා bike පදින්න එපා.
* ටයර් ගෙවිච්ච bike පදින්න එපා.
* Brake නැති bike පදින්න එපා.
* හෙල්මට් නැතුව bike පදින්න එපා.
*Jacket එකක් bike නැතුව පදින්න එපා.
*license නැතුව bike පදින්න එපා. (පොලිසියෙන් අල්ලයි)

:D oya serma ape ewwo akuratama karanawa :rofl:
 
kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy

    එක ඇත්ත බන්.ඒක හින්දම තමයි මම ඔය කතාව කිව්වේ,
    අපේ උන් බයික් වලින් වැටිලා විඳින දුක දැක්කම මේවා කියන්න හිතෙනවා.....!:sorry:
     
    • Like
    Reactions: Myth

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    * සෙරෙප්පු දාගෙන bike පදින්න එපා. -Town එකටවගේ යනකොට සපත්තු දාගෙන යන්න බෑ
    * short ඇඳලා bike පදින්න එපා. - දුර ගමනක් නම් Denim ගහනවා, නැත්නම් Short එක තමා
    * ටයර් ගෙවිච්ච bike පදින්න එපා. - දැනටනම් පිටිපස්ස ඉල්ලනවා, Motogp Tire වගේ :lol: මාසේ අන්තිමට ගන්න ඉන්නේ, පඩි හම්බෙන්නත් එපැයි
    * Brake නැති bike පදින්න එපා. - Brake සුප්පා, අලුත්ම Pads දාල ලඟදි පිටිපස්සටත් Braided line එකක් දැම්මා
    * හෙල්මට් නැතුව bike පදින්න එපා. - Open Face එකක් දාන්නේ Town යද්දි, නැත්ත්නම් සුපිරි Graphic Helmet එකක් තියෙනවා
    * Jacket එකක් bike නැතුව පදින්න එපා. - Nolimit එකෙන් ගත්තා 4,500, Leather කියලා හිතාගෙන Jacket එකක්, මාස 3ක් ගියේ නෑ පොතු යනවා, හොඳ Leather Jacket එකක් ගන්න හොයනවා තැනක් නෑ
    * license නැතුව bike පදින්න එපා. (පොලිසියෙන් අල්ලයි) - මොනවා නැතත් Vault එකේ බඩු තියෙනවා, ඒවා අනිවා :)

    t5.jpg

    t6.jpg

    t4.jpg
     
    ඕව ඉතින් කිව්වේ උඹලට තියන ආදරේට තමයි.....
    කරන්න අමාරු උනත් පුළුවන් විදියට හරි කරපල්ලා....
    උඹල Japan එහෙම ගිහිල්ල තියනවනම් බලන්න තිබ්බා. උන් කවදාවත් short ගහල helmet නැතුව ලොකු බයික් පදින්නේ නැහැ.
    scooter විතරයි එහෙම පදින්නේ.....!එකනේ බන් උන්ගේ accidents අඩු.සමහරු නිකන් ගියත් elbow knee guards එහෙම දාගෙන යන්නේ....!
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    waima, Isuru Nayanajith Bandara, CityBoy.Mark, ravindumax, ABACUS
    සියලුම යාළුවන්ට comment සහ rep කලාට ස්තුතියි......!:):)