ඕන කෙනෙක් ගෙනල්ල දාන්න ළිඳට. හැබැයි මාව දාන්න දෙයක් නෑඅපිට ළිඳත් එකයි ගොඩත් එකයි මඩත් එකයි.
මෙතන ඉන්න ඕන කෙනෙක් ව ළිඳට දාන එක හරි ලේසි වැඩක්. හැබැයි මට කිසි ආසාවක් නෑ කාවවත් ළිඳට දාන්න. අනිත් අයගෙ සතුට වෙනුවෙන් ඉල්ලගෙන ළිඳට පනින්න විතරයි ආස
![]()
so sweet of u....




ළිඳ ද ස්වීට් ඇති. මං නම් එහෙම නෑ 



