|~ Lovers Avenue II ~|

Status
Not open for further replies.

vichi rox

Member
Dec 24, 2011
5,644
187
0
earth

ඕන කෙනෙක් ගෙනල්ල දාන්න ළිඳට. හැබැයි මාව දාන්න දෙයක් නෑ :lol::lol: අපිට ළිඳත් එකයි ගොඩත් එකයි මඩත් එකයි. :rofl: මෙතන ඉන්න ඕන කෙනෙක් ව ළිඳට දාන එක හරි ලේසි වැඩක්. හැබැයි මට කිසි ආසාවක් නෑ කාවවත් ළිඳට දාන්න. අනිත් අයගෙ සතුට වෙනුවෙන් ඉල්ලගෙන ළිඳට පනින්න විතරයි ආස :D

so sweet of u.... :rofl:
 
rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-

:rofl::rofl::rofl:අන්න හොදයි:lol:
so sweet of u.... :rofl:
:lol::lol::lol:
 
Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    dan nam bandakka uncle full happy eke wenna oni inne..oyata kawiyak wath liyaawi dan :lol::lol::lol:

    :shocked: ඒ මොන එකකට ද මං කවි ලියන්නෙ? අනිත් එක මොකට ද මං හැපී වෙන්නෙ? කොහොමත් මට කවි ලියන්නත් බෑ :lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :shocked: ඒ මොන එකකට ද මං කවි ලියන්නෙ? අනිත් එක මොකට ද මං හැපී වෙන්නෙ? කොහොමත් මට කවි ලියන්නත් බෑ :lol:

    එහෙනම් එදා මටවත් වෙන කාටවත් ලියපු එකක් නෙවෙය් කියලා පොස්ට් කරපු කවිය කාගේද? :P
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් එදා මටවත් වෙන කාටවත් ලියපු එකක් නෙවෙය් කියලා පොස්ට් කරපු කවිය කාගේද? :P
    ඔන්න දැන් අපේ මාලිංග අයියා ලස්සනට ඕකෙනුත් ලිස්සලා යයි:rofl::rofl::rofl:.
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    එහෙනම් එදා මටවත් වෙන කාටවත් ලියපු එකක් නෙවෙය් කියලා පොස්ට් කරපු කවිය කාගේද? :P

    oyaata tama meya oya liyanne kawi sindu okkoma :rofl:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එහෙනම් එදා මටවත් වෙන කාටවත් ලියපු එකක් නෙවෙය් කියලා පොස්ට් කරපු කවිය කාගේද? :P

    ඒක කවියක්යෙ. නිකන් තාලයක් නැති වචන සෙට් එකක් විතරයි.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oyaata tama meya oya liyanne kawi sindu okkoma :rofl:

    :shocked: එයාට එක කවියයි. ඔයාට එක කවියයි. ගැහැණු ළමයි සේරට ම මං කවි ලිය ලියා යනව දැන්. :rofl: දැන් හරි ද? :rofl:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    ඒක කවියක්යෙ. නිකන් තාලයක් නැති වචන සෙට් එකක් විතරයි.

    වචන සෙට් එකක් කිව්වේ, රචනාවක්ද? ප්‍රවෘත්තියක්ද? පණිවිඩයක්ද? කවියක් නෙවෙය් නම් :lol:
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    වචන සෙට් එකක් කිව්වේ, රචනාවක්ද? ප්‍රවෘත්තියක්ද? පණිවිඩයක්ද? කවියක් නෙවෙය් නම් :lol:

    ඇයි වචන සෙට් එකක් වුණහ ම ඔය එකකට අයිති වෙන්න ම ඕන කියල නියමයක් තියෙනව ද? :lol:
     
    vichi rox

    Member
    Dec 24, 2011
    5,644
    187
    0
    earth
    :shocked: එයාට එක කවියයි. ඔයාට එක කවියයි. ගැහැණු ළමයි සේරට ම මං කවි ලිය ලියා යනව දැන්. :rofl: දැන් හරි ද? :rofl:

    අපි හැමෝටම කවි ලියන්නේ, අපෙන් කව්රු හරි කෙනෙක් ඔයාට හරවලා කවියක් ලියය් කියන බලාපොරොත්තුවෙන්ද ? ;)
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි හැමෝටම කවි ලියන්නේ, අපෙන් කව්රු හරි කෙනෙක් ඔයාට හරවලා කවියක් ලියය් කියන බලාපොරොත්තුවෙන්ද ? ;)

    මං කාටවත් කවි ලිවුවෙ නෑ. මෙතන අදහසක් ‍දැම්මොත් ඒ අදහස හා ඒ කෙනාගෙ හිතේ ඇතිවෙයි කියල හිතෙන දේ ‍ගැන ලිවුව. ගැහැණු පිරිමි භේදයක් නැතුව :lol: ඒව හැබැයි කවි නෙමෙයි. මාව ගනන් ගන්නෙවත් නෑ ගැහැණු ළමයි මේ ‍එළකිරි එකේ ඉන්න. ඉතින් එහෙම අදහසක් ඇතිකරගන්න මොන එකකට ද? :lol::lol: අනිත් එක එළකිරි එකේ කොහෙද තනිකඩ ගැහැණු ළමයි.
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මං කාටවත් කවි ලිවුවෙ නෑ. මෙතන අදහසක් ‍දැම්මොත් ඒ අදහස හා ඒ කෙනාගෙ හිතේ ඇතිවෙයි කියල හිතෙන දේ ‍ගැන ලිවුව. ගැහැණු පිරිමි භේදයක් නැතුව :lol: ඒව හැබැයි කවි නෙමෙයි. මාව ගනන් ගන්නෙවත් නෑ ගැහැණු ළමයි මේ ‍එළකිරි එකේ ඉන්න. ඉතින් එහෙම අදහසක් ඇතිකරගන්න මොන එකකට ද? :lol::lol: අනිත් එක එළකිරි එකේ කොහෙද තනිකඩ ගැහැණු ළමයි.
    :lol::lol::lol:
    sure ද ඔයාට :lol::lol::lol:
     
    Status
    Not open for further replies.